සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 28th, 2018

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ උපදෙස් අනුව, රාජ්‍ය අංශය සහ රාජ්‍ය අංශයේ ව්‍යාපාර වසාදැමීමේ කුමන්ත්‍රණයක ආණ්ඩුව යෙදී සිටිනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන

Podu Jana Peramunaමෙරට ආර්ථිකය මේ වන විට දැඩි කඩාවැටීමකට ලක්ව ඇති අතර මෙම තත්ත්වය අඛණ්ඩව පැවතියහොත් 2020 වසර වන විට ආර්ථිකය දැඩි විනාශයකට ලක්වනු ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදුහල්පතිවරයෙකුට අසාධාරණ ස්ථානමාරුවක් ලබාදීම, උතුරු මැද හිටපු ප්‍රධාන අමාත්‍ය පේෂලට වන්දි ගෙවන්න නියම වෙයි..

Podu Jana Peramunaඅනුරාධපුර නිවත්තක චේතිය මහා විදුහලේ විදුහල්පතිවරයෙකු මාරුකර හැර, එම විදුහල්පතිවරයාගේ මූලික අයිතිවාසිකම් කඩවීම නිසා එම විදුහල්පතිවරයාට රුපියල් 250000/- ක වන්දි මුදලක් ගෙවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් උතුරු මැද හිටපු ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතාට නියෝග කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොදු ප්‍රවාහන සේවාවන් ගැන අද සිට සමීක්ෂණයක්..

Podu Jana Peramunaබස්, දුම්රිය සහ ත්‍රීරෝද රථ සේවාවන් මගින් රටේ  මගී ජනතාව බලාපොරොත්තු වන කාර්යය ඉටුවන්නේද යන්න සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදුකරන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පෞද්ගලික පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීමේදී අධික ලෙස මුදල් අයකිරීම වැළැක්වීම සදහා නව නීති..?

Podu Jana Peramunaඇතැම් පෞද්ගලික පාසල්, පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීමේදී සිය අභිමතය පරිදි මුදල් අයකරන බවට තොරතුරු හෙළිවී ඇති බැවින් එම තත්ත්වය වැළැක්වීම සදහා නව නීති හදුන්වාදීම සදහා අවධානය යොමුව ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වර්ජනයෙන් පසු තැපැල් සේවකයින් අද සිට යළි සේවයේ..

Podu Jana Peramunaදින ගණනාවක වර්ජනයකින් පසු තැපැල් සේවකයින් අද (28) සිට යළි සිය සේවාවන් ආරම්භ කර තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කතානායක සහ මැකෝ අතර හමුවක්..

Podu Jana Peramunaඉදිරි පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අවශ්‍ය නීතිමය පසුබිම පාර්ලිමේන්තුවෙන් සලසා දෙන්නැයි ඉල්ලීම සදහා අද (28) දින මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කතානායක කරු ජයසූරිය මහතා හමුවීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී.ල.නි.ප යේ 16 කණ්‌ඩායම අද බැසිල් හමුවෙයි..

Podu Jana Peramunaපසුගියදා ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනාගේ කණ්‌ඩායම සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර අද (28) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට