සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 29th, 2018

ජොන්ස්ටන්ට එරෙහි නඩු විභාග කිරීම ජූලි 23 දා..

Podu Jana Peramunaහිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩු 03 ක් ලබන ජුලි මස 23 වනදා විභාගයට ගන්නැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (29) නියෝග කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සිංගප්පූරු ගිවිසුම ගැන විවාදයකට එන්න, අමාත්‍ය මලික්ට තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංගමයෙන් අභියෝගයක්..

Podu Jana Peramunaකැබිනට් මණ්ඩලය නොමග යවමින් අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා විසින් අත්සන් කිරීමට කටයුතු කර ඇති සිංගප්පූරු-ශ්‍රී ලංකා ගිවිසුම හරහා මෙරටට විදෙස් ශ්‍රමිකයින්ගේ පැමිණීම සිදුවන බැවින් ඒ තුළින් මෙරට සේවා අංශයට දැඩි අර්බුදකාරී ගැටළු රැසකට මුහුණ දීමට සිදුවන බව තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මිග් යානා ගනුදෙනුව, ගුවන් හමුදා උසස් නිලධාරීන් 05 කගේ ගිණුම් පරීක්ෂාවට FCID ට අධිකරණයෙන් අවසර..

Podu Jana Peramunaමෙරට තුළ දැඩි ආන්දෝලනයකට ලක්ව ඇති මිග් යානා ගනුදෙනුවට මැදිහත්වූ බවට පැවසෙන ශී‍්‍ර ලංකා ගුවන් හමුදා උසස් නිලධාරීන් 05 දෙනෙකුගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරම සදහා කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට අද (29) අවසර ලබාදෙන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සැමියා අධිකරණයකට ඉදිරිපත් කරන්න, ජ.වි.පෙ නිර්මාතෘ රෝහණ විජේවීරගේ බිරිදගෙන් පෙත්සමක්..

Podu Jana Peramunaඅතුරුදන්ව සිටින ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ ලෙස සැලකෙන රෝහණ විජේවීර මහතා නිසි අධිකරණයකට ඉදිරිපත් කරන්නැයි රජයට නියෝග කරන ලෙස ඉල්ලා සිටිමින් විජේවීර මහතාගේ බිරිඳ විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග මෙරටට පැමිණීමට සූදානමින්..

Podu Jana Peramunaරුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අධිකරණයේ පෙනී සීටිම සඳහා මෙරටට පැමිණීමට සූදානමින් සිටින බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu Jana Peramunaදිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාතර මංකොල්ලයට සම්බන්ධ තවත් සැකකරුවෙකු හඳුනා ගනියි..

Podu Jana Peramunaමාතර මංකොල්ලයට සම්බන්ධ තවත් එක් සැකකරුවෙකු හඳුනා ගෙන ඇති බව පොලිස් අාරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වාලම්පුරියක් අලෙවි කිරීමට උත්සහ කළ පුද්ගලයින් 07 පොලිස් දැලේ..

Podu Jana Peramunaවාලම්පුරියක් අලෙවි කිරීමට කටයුතු කරමින් සිටි පුද්ගලයින් 07 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට