සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූනි 30th, 2018

ඉදිරි දින කිහිපය තුළ ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaඉදිරි දිනයන් තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ටැබ් අවශ්‍ය නෑ, පාසැල් වල පවතින ගැටළු විසදන්න, ලංකා ගුරු සංගමය බලධාරීන්ගෙන් ඉල්ලයි..

Podu Jana Peramunaමෙරට පාසැල් තුළ දැවැන්ත ගැටළු රාශියක් පවතිද්දී එම ගැටළු විසදීමට කටයුතු නොකර වෙනත් කාර්යයන් කෙරෙහි අවධානය යොමු කරමින් මෙරට අධ්‍යාපන බලධාරීන් කටයුතු කරන බව ලංකා ගුරු සංගමය චෝදනා කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්ධන හිගයක් නෑ, පැතිර යන ප්‍රචාර බොරු – ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව

Podu Jana Peramunaමේ වන විට දිවයින තුළ ඉන්ධන හිඟයක් පවතින බවට පැතිර යන ප්‍රචාරයන්ගේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගෑස් මිල පහළට..

Podu Jana Peramunaඊයේ (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්‌ථ ගෑස්‌ සිලින්ඩරයක මිල රුපියල් 138/- කින් පහළ දැමීමට රජය තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඒකාබද්ධයට සහය දෙනවාද? නැද්ද?, අවසන් තීරණය ගන්න 16 කණ්ඩායම හෙට විශේෂ හමුවක..

Podu Jana Peramunaපසුගියදා ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ 16 කණ්‌ඩායම හෙට (01) විශේෂ හමුවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දේශීය, විදේශීය පළතුරු වල අඩංගු රාසායනික ද්‍රව්‍ය හදුනාගැනීමට වැඩපිළිවෙළක්..

Podu Jana Peramunaමෙරටට ආනයනය කරනු ලබන පළතුරුවල මෙන්ම මෙරට පළතුරුවල අඩංගු වන බැර ලෝහ සහ වෙනත් රසායනික ද්‍රව්‍ය හඳුනා ගැනීමේ අරමුණින් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

චීන සමාගමකින් මුදල් ලබාගැනීම, දේශපාලන විරුද්ධවාදීන්ගේ තවත් මඩ ව්‍යාපාරයක් පමණයි – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුව බලයට පත්වූ දා සිට රාජපක්‌ෂ පවුලට මඩ ගැසීම සිදුකරන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා චෝදනා කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට