සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූලි, 2018

පොලිස් දඩ පොත ඉරා පලා ගිය විශ්‍රාමික හමුදා සෙබලා අත්අඩංගුවට …

Podu Jana Peramunaබුලත්සිංහල ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික හමුදා සෙබලෙකු සිය පවුලේ සාමාජිකයන් සමඟ මෝටර් රථයකින් ගාල්ල ප්‍රදේශයට දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් ගමන් කිරීමට වැලිපැන්න පිවිසුමට පැමිණ පිවිසුම් දොරටුවෙන් ඇතුළු වන විට එහි සේවය කළ පොලිස් නිලධාරියකු එම මෝටර් රථය නවත්වා ආදායම් බලපත්‍රය ප්‍රදර්ශනය කරන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේදී එම ආදායම් බලපත්‍රය පොලිස් නිලධාරීයා හට ලබා නොදී දඩ පොත උදුරා ඉරාදමා පලායාමට කටයුතු කර ඇති අතර පසුව ගාල්ල පින්නදුව අධිවේගී පිටවීමේදී අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් විසින් එම විශ්‍රාමික හමුදා සෙබළා අත්අඩංගුවට ගෙන වැලිපැන්න පොලිසියට බාරදී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කරන්නේ නෑ, ක්‍රීඩාගාරය පමණක් ඉවත්කරනවා – අමාත්‍ය සාගල රත්නායක

Podu Jana Peramunaගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය දැනට පවතින ස්ථානයෙන් ඉවත් නොකරන බව ව්‍යාපෘති කළමනාකරණ, තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සිංගප්පූරු වෙළද ගිවිසුමට කැබිනට් අනුමැතිය හිමිවූ බවට අසත්‍ය ප්‍රකාශ කරමින් ආණ්ඩුව ජනතාව නොමග යවමින් සිටිනවා – එ.ජ.නි.ස. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා

Podu Jana Peramunaජනතාවගේ දෑස් වසා සකස් කරන ලද ගිවිසුමක් ලෙස හැදින්විය හැකි සිංගප්පූරු නිදහස් වෙළද ගිවිසුමට කැබිනට් අනුමැතිය හිමිවූ බවට අසත්‍ය ප්‍රකාශ නිකුත් කරමින් ජනතාව තවදුරටත් නොමග යැවීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උතුරු නැගෙනහිර පළාත්තුළින් යුද හමුදාව හෝ හමුදා කදවුරු ඉවත්කිරීමේ වගකීමෙන් ආණ්ඩුවට මිදෙන්න බෑ – මව්බිම වෙනුවෙන් රණවිරුවෝ

Podu Jana Peramunaඋතුරු නැගෙනහිර පළාත්වලින් යුද හමුදාව හෝ හමුදා කදවුරු ඉවත්කිරීම හමුදාපතිවරයාගේ කාර්යයක් බව පසුගියදා පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරයා විසින් පවසන ලද අතර රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තීරණයන්ට එළඹිය යුත්තේ සේනාධිනායකයා ලෙස ජනාධිපතිවරයා සහ ආරක්ෂක කවුන්සිලය විසින් විනා හමුදාපතිවරයා නොවන බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රට බේරාගත් රණවිරුවන්ට දඩුවම් ලබාදීම සදහා අණපනත් සකස් කරන එකම රට ශ්‍රී ලංකාවයි – ජාතික සංවිධාන එකමුතුව

Podu Jana Peramunaවිදේශිකයින්ගේ නීතිය, බුදු දහමට ඇතුළත් කර බුද්ධ නීතියට එහා ගිය නීතියක් සකස් කරමින් බුද්ධ ශාසනය විනාශ කිරීමේ උත්සහයක නිරතව සිටින වත්මන් ආණ්ඩුව, ඒ හරහා මෙරට භික්ෂූන් වහන්සේලාගේ නැගිටීම වළක්වා රට දෙකඩ කිරීමට කටයුතු කරනු ඇති බව ජාතික සංවිධාන එකමුතුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උසස් පෙළ පුද්ගලික අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර ලැබී නැත්තම් වෙබ් අඩවියෙන් ලබා ගැනීමේ පහසුකම්..

Podu Jana Peramunaලබන අගෝස්තු 06 වනදා සිට සැප්තැම්බර් මස 01 වන දින තෙක් පැවැත්වීමට නියමිතව ඇති 2018 උසස් පෙල විභාගය සඳහා පෙනී සිටින පුද්ගලික අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර මෙතෙක් ලැබී නොමැති නම් විභාග දෙපාර්තමේන්තුව වෙතින් එම අයදුම්පත් ලබා ගැනීමට කටයුතු කරන්නැයි විභාග කොමසාරිස්වරයා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රට හරහා හමන සුළඟේ වේගය තවදුරටත් වැඩිවන ලකුණු, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි..

Podu Jana Peramunaරට හරහා හමා යමින් පවතින සුළඟේ වේගය ඉදිරියටත් ඉහළ යා හැකි බැවින් අවධානයෙන් පසුවැන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජපක්ෂවරුන් මෙරට බලයට පැමිණියහොත් යළිත් රටේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය අහිමිවී යාවි – සිවිල් සංවිධාන එකමුතුව

Podu Jana Peramunaවිවිධ ප්‍රචාරයන්හි නිතර වෙමින් යම් පිරිසක් රාජපක්ෂ පරපුර නැවත මෙරට බලයට ගෙන ඒමට උත්සහ කරමින් සිටින අතර ඒ තුළින් රට යළිත් දැඩි අර්බුදකාරී තත්ත්වයකට ගමන් කරනු ඇති බව සිවිල් සංවිධාන එකමුතුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෙළද ගිවිසුම් වංචාවන් විමර්ශනය කිරීම සදහා “වෙළද වංචා කොමිසම” පිහිටුවන්න, වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණෙන් ජනපතිට ඉල්ලීමක්..

Podu Jana Peramunaසමස්ත රටටම අහිතකාරි ලෙස බලපාන සිංගප්පූරු නිදහස් වෙළද ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව කල්තැබීමේ මිනිත්තු කිහිපයක විවාදයකට පමණක් සීමාකිරීම පිළිබද දැඩි කණගාටුවට පත්වන බව වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කිරීමට පියවර ගන්න, දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරයෙන් ඉල්ලීමක්..

Podu Jana Peramunaත්‍රස්තවාදය වැළාක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් දේශපාලන සිරකරුවන් 107 දෙනෙකු මේ වන විට බන්ධනාගාරගත කර ඇති බවත් එම පිරිස වහාම නිදහස් කිරීමට පියවර ගන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 4 of 18  « First  ... « 2  3  4  5  6 » ...  Last » 

 

ජූලි 2018
M T W T F S S
« ජූනි   අගෝ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට