සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූලි, 2018

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්පාදනයට තවත් සති දෙකක්..

Podu Jana Peramunaනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්පාදනය කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කරන විශේෂඥ මණ්ඩලය වෙත තවත් සති දෙකක කාලයක් ලබාදී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රිය පීලි පැනීමක් නිසා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්..

Podu Jana Peramunaදුම්රිය පීලි පැනීමක් නිසා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව දුම්රිය පාලක මැදිරිය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැඩවර්ජනය ගැන අවසන් තීරණය අද, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් රතු එළියක්..

Podu Jana Peramunaවැඩවර්ජනයක් දියත් කිරීම සම්බන්ධයෙන් අද (19) දින රැස්වන මධ්‍යම කාරක සභාව රැස්වීමෙන් පසු තීරණයකට එළඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිව්යෝර්ක් ටයිම්ස් ප්‍රවෘත්තිය, පාර්ලිමේන්තු විවාදය අද..

Podu Jana Peramunaහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජය, චීන සමාගමකින් මුදල් ලබාගන්නා ලදැයි නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතෙහි පළ වූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් අද (19) පාර්ලිමේන්තු විවාදය පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සාලාව යුද හමුදා අවි ගබඩාව පුපුරා යාම, හමුදා නිලධාරීන් 14 කට එරෙහිව විනය පියවර..

Podu Jana Peramunaකොස්ගම, සාලාව යුද හමුදා අවි ගබඩාව පිපිරී, විනාශ වීම සම්බන්ධයෙන් හමුදා නිලධාරීන් 14 කට එරෙහිව විනය පියවර ගැනීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශ්වවිද්‍යාල සිසු විරෝධතාවයක්, කොළඹ පුරහල අවට දැඩි රථවාහන තදබදයක්..

Podu Jana Peramunaඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා විශ්වවිද්‍යාල සිසුන් විසින් දියත් කර ඇති විරෝධතාවක් හේතුවෙන් කොළඹ පුරහල ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපති මෛත්‍රීපාල ජෝර්ජියාවේදී විවෘත රාජ්‍ය හවුල්කාරීත්ව සමුළුව අමතයි..

Podu Jana Peramunaජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (18) ජෝර්ජියාවේදී විවෘත රාජ්‍ය හවුල්කාරීත්ව සමුළුව ඇමතීමට නියමිතව ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සෞඛ්‍ය අමාත්‍යාංශයට නව ලේකම්වරියක්..

Podu Jana Peramunaසෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සදහා නව ලේකම්වරියක් පත්කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උසස් පෙළ සහ 05 ශිෂ්‍යත්ව උපකාරක පන්ති තහනම් කරමින් විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්..

Podu Jana Peramunaලබන ජූලි 31 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි 2018 උසස් පෙළ විභාග අපේක්ෂකයින් සදහා උපකාරක පන්ති පැවැත්වීම තහනම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ගෝඨාභය නම් කර නෑ, නිවේදනය බොරුවක් – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්

Podu Jana Peramunaමීළග ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නිල වශයෙන් නම් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිවේදනයක් නිකුත් කර නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 5 of 18  « First  ... « 3  4  5  6  7 » ...  Last » 

 

ජූලි 2018
M T W T F S S
« ජූනි   අගෝ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට