සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූලි 4th, 2018

ඇවන්ගාඩ් නඩුව, අභියාචනාධිකරණයෙන් අත්හිටුවීමේ නියෝගයක්..

Podu Jana Peramunaපසුගිය රජය සමයේ ගාලු වරායේ ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතියදී රජයට පාඩුවක් සිදු කළැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 08 දෙනෙකුට එරෙහිව පවරන ලද නඩුව විභාග කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විජයකලාගේ ප්‍රකාශය ගැන ආණ්ඩුවෙන් දැඩි තීන්දුවක් – කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න

Podu Jana Peramunaරාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මියගේ ප්‍රකාශය පිළිබදව රජය දැඩි තීන්දුවකට එළඹෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජ්‍ය අමාත්‍ය විජයකලාගේ ප්‍රකාශය ගැන සංඝරත්නයේ විරෝධය..

Podu Jana Peramunaළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය විසින් එල්.ටී.ටී.ඊ සංවිධානය පිළිබදව පසුගියදා සිදුකරන ලද ආන්දෝලනාත්මක ප‍්‍රකාශය සම්බන්ධයෙන් මහා සංඝරත්නය සිය දැඩි විරෝධය පළකර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගුරු, විදුහල්පති වෘත්තීය සමිති හා තවත් පිරිසක් ගැටුමක, ඉසුරුපාය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්..

Podu Jana Peramunaගුරු, විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක් සහ තවත් පිරිසක් අතර බත්තරමුල්ල, අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී අද (04) ගැටුමක් ඇතිවූ අතර ඒ හේතුවෙන් 174 බොරැල්ල- කොට්ටාව බස් මාර්ගයේ වාහන ගමනාගමනයට දැඩි බාධා එල්ලවූ බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යාපනය කොට්ඨාසයේ සියළු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ..

Podu Jana Peramunaයාපනය කොට්ඨාසයේ සේවය කරන සියළු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අද (04) සිට ඉදිරි සති දෙකක කාලය තුළ අවලංගු කර ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනම ආවරණය වන ලෙස සයිබර් අපරාධ පොලිස් විමර්ශන එ්කක පිහිටුවනවා – පොලිස්පති පූජිත් ජයසුන්දර

Podu Jana Peramunaඅන්තර්ජාලය තුළින් සිදුවන විවිධ අපරාධ සහ දුෂණ දිනෙන් දින ඉහළ යමින් පවතින බවත් එම තත්ත්වය මැඩලීමේ අරමුණින් දිවයිනේ සෑම ප්‍රදේශයක්ම පාහේ ආවරණය වන පරිදි සයිබර් අපරාධ පොලිස් විමර්ශන එ්කක පිහිටුවන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අධ්‍යාපන වෘත්තීය සමිති රැසක් අද විරෝධතාවයක..

Podu Jana Peramunaඅධ්‍යාපන අංශයේ වෘත්තීය සමිති රැසක් අද (04) බත්තරමුල්ල, අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී විරෝධතාවයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විජයකලාගේ ප්‍රකාශය ගැන අගමැතිගෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්..

Podu Jana Peramunaළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය විසින් පසුගියදා යාපනයේදී සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් අද (04) පාර්ලිමේන්තුවේදී අග්‍රමාත්‍යවරයා විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජ්‍ය අමාත්‍ය විජයකලාගේ ප්‍රකාශය ගැන විමර්ශනය කරන්න, නීතිපතිට දැනුම් දෙන්න කථානායක තීරණය කරයි..

Podu Jana Peramunaමහත් ආන්දෝලනයකට ලක්ව ඇති ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේශ්වරන් මහත්මිය විසින් සිදුකරන ලදැයි පැවසෙන ප්‍රකාශයෙන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව හෝ පවතින නීතිමය තත්ත්වයන් උල්ලංඝනය වී ඇතිද යන්න විමර්ශනය කරන්නැයි නීතිපතිවරයාට දැනුම් දීමට කථානායක කරු ජයසූරිය මහතා තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජූලි 2018
M T W T F S S
« ජූනි   අගෝ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට