සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූලි 5th, 2018

දිවායා මැරූ දස දෙනෙකුට ඇප..

Podu Jana Peramunaරට තුළ දැඩි ආන්දෝලනයකට ලක්වූ කිලිනොච්චිය ප්‍රදේශයේදී දිවියකු පහරදි ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ පුද්ගලයින් 10 දෙනෙකුට අධිකරණය විසින් ඇප ලබාදී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිව්යෝර්ක් ටයිම්ස් ප්‍රවෘත්තිය, අග්‍රාමාත්‍යවරයාගෙන් අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්..

Podu Jana Peramunaපසුගිය ජනාධිපතිවරණ සමයේදී චීනය විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මුදල් ලබාදුන් බවට නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතෙහි පළවු වාර්තාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (05) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කතරගම කිරිවෙහෙර විහාරධිපති හිමියන්ට වෙඩි තැබීම, සැකකරුවන් යළි රිමාන්ඩ්..

Podu Jana Peramunaරටතුළ මහත් ආන්දෝලනයකට ලක්වූ කතරගම කිරිවෙහෙර විහාරධිපති හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 07 දෙනා ලබන 18 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය විසින් ඊයේ (04) නියෝග කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විජයකලා ඉල්ලා අස්වෙයි..

Podu Jana Peramunaළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය තම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මුහුදු සීමාව උල්ලංගණය කළ ඉන්දීය ධීවරයින් 12 ක් අත්අඩංගුවට..

Podu Jana Peramunaඅද (05) උදෑසන කාලයේ ඩෙල්ෆ් දූපතට ආසන්න මුහුදු සීමාවේදී ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගත්බව නාවික හමුදා ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඔරුගොඩවත්ත රේගු අංගනයේ කන්ටේනරයක රුපියල් මිලියන 10 ක මත්ද්‍රව්‍ය..

Podu Jana Peramunaඔරුගොඩවත්ත රේගු අංගනය තුළදී, කන්ටේනරයක තිබී රුපියල් මිලියන 10 ක් පමණා වටිනාකමින් යුතු මත්ද්‍රව්‍ය සහ විදේශීය මත්පැන් බෝතල් සොයාගැනීමට හැකිවූ බව ශ්‍රී ලංකා රේගුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දෙදින සංචාරයක් සදහා තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ලබන 12 වනදා මෙරටට පැමිණෙයි..

Podu Jana Peramunaතායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රවේට් චැන්ඕචා මහතා ලබන 12 වනදා මෙරටට පැමිණීමට නියමිත ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විගණන පනත් කෙටුම්පත, දෙවන වර කියවීමේ විවාදය අද..

Podu Jana Peramunaජාතික විගණන පනත් කෙටුම්පත, දෙවන වර කියවීමේ විවාදය අද (05) උදෑසන පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජූලි 2018
M T W T F S S
« ජූනි   අගෝ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට