සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූලි 9th, 2018

වසරේ මෙතෙක් කාලය තුළ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් රුපියල් කෝටියක් රජයට උපයා දීලා..

Podu Jana Peramuna2018 වසරේ මෙතෙක් ගතවී ඇති කාලය තුළදී රුපියල් කෝටියකට අධික මුදලක් ප්‍රමාණයක් දඩ ලෙස රජයට අයකර දීමට හැකිවී ඇතැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙට දිනයේ බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව තද සුළං, අවධානයෙන් කටයුතු කරන්නැයි ඉල්ලීමක්..

Podu Jana Peramunaහෙට (10) දිනය තුළ දිවයිනේ බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව තද සුළං ඇති විය හැකි බැවින් ධීවර හා නාවික කටයුතු වලදී අවධානයෙන් සිටින ලෙස ඉල්ලා සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය ඇතුළු අට දෙනෙකුට එරෙහි නඩුව ඔක්තොම්බර් 30 දා කැදවන්නැයි නියෝග..

Podu Jana Peramunaරජයට පාඩුවක් සිදුවන අන්දමින් කටයුතු කළ බවට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු තවත් අට දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව ඔක්තොම්බර් මස 30 දා කැදවන්නැයි අධිකරණය විසින් නියෝග කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගායන ශිල්පිනී ප‍්‍රියානි ජයසිංහගේ සැමියා අත්අඩංගුවට..

Podu Jana Peramunaඝාතනයට ලක්වූ ගායන ශිල්පිනී ප‍්‍රියානි ජයසිංහගේ සැමියා පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පුද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටී 60 කට තුවාල..

Podu Jana Peramunaපුද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 60 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනප්‍රිය ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහ කතුරකින් ඇණ ඝාතනය කරලා, සැමියා ගැන සැකයක්..

Podu Jana Peramunaමෙරට ජනප්‍රිය ගායිකාවක් වන ප්‍රියානි ජයසිංහ මහත්මිය, පානදුර, අරුක්ගොඩ ප්‍රදේශයේ ඇයගේ නිවසේ රැදී සිටියදී ඝාතනයට ලක්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැඩබලන අධ්‍යක්ෂවරයාට චෝදනා රැසයි, ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් අද වර්ජනයක..

Podu Jana Peramunaජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ සේවයේ නියුතු වෛද්‍යවරුන් අද (09) උදෑසන සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අම්පාර, දමන එක්ගල්ඔයේ ඔරුවක් පෙරළීමෙන් අතුරුදන්වූ සිව්දෙනාගේ සිරුරු හමුවෙයි..

Podu Jana Peramunaඅම්පාර, දමන එක්ගල්ඔයේ ඔරුවක් පෙරළී යාමෙන් අතුරුදන්ව සිටි සිව්දෙනාගේ සිරුරු සොයාගැනීමට හැකිවූ බව පොලිස් ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අවි ආයුධ සමග කාන්තාවක් අත්අඩංගුවට..

Podu Jana Peramunaබෝර 12 උණ්ඩ 09 ක්, මිලි මීටර් 122 වර්ගයේ ජීව උණ්ඩ 134 ක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පිටකොටුවේ වෙඩි තැබීමක්, කොළඹ නගර සභා ස්වාධීන කණ්ඩායම් මන්ත්‍රිවරයෙකු මරුට..

Podu Jana Peramunaඅද (09) පෙරවරුවේ පිටකොටුව ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් කොළඹ නගර සභාවේ ස්වාධීන කණ්ඩායම් මන්ත්‍රිවරයෙකු මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජූලි 2018
M T W T F S S
« ජූනි   අගෝ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට