සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූලි 10th, 2018

ලක්ෂ 03 ක අල්ලසක් ලබාගත් කල්කුඩා පොලීසියේ පාලන අංශ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට..

Podu Jana Peramunaඅල්ලසක් ලබාගත් කල්කුඩා පොලීසියේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහ මහත්මියගේ දේහය පානදුර නිවසට ගෙන එයි..

Podu Jana Peramunaඅභාවප්‍රාප්තවූ මෙරට ජනප්‍රිය, ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහ මහත්මියගේ දේහය පානදුර ඇගේ නිවස වෙත රැගෙනවිත් ඇති බව වාර්තා වේ. අද (10) උදෑසන ප්‍රියානි ජයසිංහ මහත්මියගේ දේහය නිවසෙහි තැන්පත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත්වෙයි..

Podu Jana Peramunaනව රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත්කර ඇති බව වාර්තා වේ. ඒ අනුව නියෝජ්‍ය අමාත්‍ය ජේ. සී. අලවතුවල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ලකී ජයවර්ධන යක මහත්වරුන් රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස පත්කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනපති තීරණ අගමැති දන්නේ නෑ, අගමැති තීරණ ජනපති දන්නේ නෑ, විකාරරූපී සහ අරාජික රාජ්‍යයක් රටතුළ නිර්මාණය වෙමින් පවතිනවා – ජාතික භික්ෂු පෙරමුණ

Podu Jana Peramunaකුමන ආකාරයේ බාධාවන් හෝ ගැටළු මතුවුවද රටට හිතකර විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළයුතුව ඇති බව ජාතික භික්ෂු පෙරමුණ අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නීති අංශයේ පමණක් වැටුප් වැඩිකිරීම නිසා හටගෙන ඇති වැටුප් විෂමතාවයට එරෙහිව එක් දින වර්ජනයක් දියත් කරනවා – දීපව්‍යාප්ත සේවා විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව

Podu Jana Peramunaනීති අංශයට පමණක් බලපාන ලෙස සිදුකර ඇති වැටුප් වැඩි කිරීම නිසා රාජ්‍ය සේවය තුළ මතුව තිබෙන වැටුප් විෂමතාවයට විරෝධය පළකරමින් එක්දින සංකේත වැඩ වර්ජනයක නිරත වන බව දීපව්‍යාප්ත සේවා විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම ගැන අද කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවක්..

Podu Jana Peramunaඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම පිළිබදව අද (10) දිනයේ දී කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රථ වාහන වැරදි 33 ක ස්ථානීය දඩමුදල ඉහළට..

Podu Jana Peramunaරථ වාහන වැරදි 33 ක් සඳහා වන ස්ථානීය දඩමුදල ඉහළ දැමීමට තීරණය කර ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජූලි 2018
M T W T F S S
« ජූනි   අගෝ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට