සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූලි 11th, 2018

දූෂණ චෝදනා එල්ලවූ ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්ෂවරයා ඉවත් කළා – සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න

Podu Jana Peramunaජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්ෂවරයා එම ධූරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මරණ දඩුවම ලබා බන්ධනාගාරයේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඩුවම ලබාදීමේ ලියවිල්ලට අත්සන් කරනවා – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

Podu Jana Peramunaමත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට දැඩි දඩුවම් ලබානොදී මත්ද්‍රව්‍ය පාලනය කිරීමට නොහැකි බැවින් මරණ දඩුවම නියමවී බන්ධනාගාරය තුළ රැදී සිටින මත්ද්‍රව්‍ය සම්බන්ධ චූදිතයින්ට මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට අදාළ ලියවිල්ලට තමන් අත්සන් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හමුදාපතිට දෙවන වරටත් සේවා දිගුවක්..

Podu Jana Peramunaයුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාට දෙවන වරටත් වසරක සේවා දිගුවක් ලබාදී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්ධන මිල ඉහළ යාම නිසා බස් ගාස්තු යළිත් ඉහළට..? බස් සංගම් වල ස්ථාවරය ළගදීම..

Podu Jana Peramunaබස් ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් අද (11) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්ම්ලනය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රට හරහා සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිත සුළගේ වේගය වැඩිවීමක්..

Podu Jana Peramunaඅද (11) දිනය තුළදීත් රට හරහා සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව සුළං තත්ත්වයේ වැඩිවීමක් සිදුවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉල්ලීම් වලට මෙතෙක් විසදුම් නෑ, සමස්ත ලංකා හෙද සංගමයෙන් විරෝධතාවයක්..

Podu Jana Peramunaවෘත්තීය ඉල්ලීම් කිහිපයක් සදහා විසදුම් ලබාදෙන ලෙස රජයට බලකරමින් අද (11) දින විරෝධතා පාගමනක් සහ උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි සමස්ත ලංකා හෙද සංගමය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මුල්ලිවයික්කාල්හි වළදමා තිබූ එල්.ටී.ටී.ඊ යුධ ඇඳුමක් හා බෝම්බයක් හමුවෙයි..

Podu Jana Peramunaමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ වළ දමා තිබූ එල්.ටී.ටී.ඊ සාමාජිකයින් භාවිතා කරන ලද යුධ ඇඳුමක් හා බෝම්බයක් සොයාගැනීමට පුදුකුඩිඉරිප්පු පොලිසියට හැකිවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දූෂණ, වංචාවන්ට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම ගැන අමාත්‍ය ෆොන්සේකා කනස්සල්ලෙන්..

Podu Jana Peramunaමෙරට සිදුව ඇති දූෂණ, වංචාවන්ට සම්බන්ධ යැයි චෝදනා එල්ලවී සිටින පුද්ගලයින්ට එරෙහිව නිසි ලෙස දඩුවම් ලබානොදීම පිළිබදව තමන් දැඩි කනස්සල්ලට පත්ව සිටින බව වන ජීවි අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට – ලංකා ඛනිජ තෙල් සංස්ථාව

Podu Jana Peramunaඊයේ (10) මධ්‍යම රාත්‍රි සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජූලි 2018
M T W T F S S
« ජූනි   අගෝ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට