සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූලි 12th, 2018

මරණීය දඩුවම ක්‍රියාත්මක කිරීම යහපත් තීරණයක්, නායකයින් කවුරුන්දැයි හදුනාගැනීමට පවා නොහැකි අන්දමට රට අරාජික වෙලා – බොදු බල සේනා සංවිධානය

Podu Jana Peramunaමරණීය දඩුවම ක්‍රියාත්මක කිරීම, ජනාධිපතිවරයා විසින් ගන්නා ලද ඉතා යහපත් තීරණයක් බවත් මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන්ට පමණක් නොව ඔවුන්ට රැකවරණය ලබාදෙනු ලබන පුද්ගලයින්ටද එම දඩුවම ලබාදිය යුතු බව බොදු බල සේනා සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මරණ දඩුවම නියමවූ සිරකරු නාම ලේඛනය ජනපති අතට..

Podu Jana Peramunaමත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී, මරණ දඩුවම නියමව ජීවිතාන්තය තෙක් බන්ධනාගාරගතව සිටින රැදවියන්ගේ නාම ලේඛනය, අධිකරණ අමාත්‍යංශය විසින් අද (12) ජනාධිපතිවරයාට භාර දීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේ වරදක්‌ නෑ – අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමා

Podu Jana Peramunaමරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේ වරදක්‌ නොමැති බව අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ද.අප්‍රිකා – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය ඇරඹෙයි, කාසියේ වාසිය ශ්‍රී ලංකාවට..

Podu Jana Peramunaසංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාව තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රියදුරු බලපත‍්‍රය ලබාගැනීමේ ලිඛිත පරීක්‍ෂණය අද සිට ඩිජිටල් ක්‍රමයට..

Podu Jana Peramunaඩිජිටල් ක‍්‍රමවේදයට අනුව අද (12) සිට රියදුරු බලපත‍්‍රය ලබාගැනීමේ විභාගයේ ලිඛිත පරීක්‍ෂණය පැවැත්වීමට කටයුතු යොදා ඇති බව මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වදක තනතුර පුරප්පාඩුයි, මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු වෙනුවෙන් සාකච්ඡා කරනවා – බන්ධනාගාර දෙපාර්තමේන්තුව

Podu Jana Peramunaමරණ දඬුවම ක්‍රියාත්මක කරනු ලබන වදක තනතුර මේ වන විට පුරප්පාඩු වී ඇති බැවින් එම දඩුවම ක්‍රියාත්මක කරන්නේ නම් එම පුරප්පාඩුව පිරවීමට වහාම කටයුතු කළයුතුව ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ක්‍රීඩාවේ ජීව ගුණයට හානි කළැයි චෝදනා කරමින් චන්දිමාල්, ගුරුසිංහ, හතුරුසිංහට ටෙස්ට් තරග දෙකක් තහනම්..

Podu Jana Peramunaක්‍රීඩාවේ ජීව ගුණයට හානී කළ බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්, කළමණාකරු අසංක ගුරුසිංහ සහ පුහුණුකරු චන්දික හතුරුසිංහට අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනය විසින් ටෙස්ට් තරග දෙකක තහනමක් පනවා ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දෙදින නිල සංචාරයක් සදහා තායිලන්ත අග්‍රාමාත්‍යවරයා අද දිවයිනට..

Podu Jana Peramunaතායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චන් ඕචා මහතා අද (12) දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මරණ දඩුවමට විරුද්ධයි – ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය

Podu Jana Peramunaබහුතර රටවල් ප්‍රමාණයක් මරණ දඩුවම අත්හිටුවා තිබෙන අවස්ථාවක එම දඩුවම ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම ශ්‍රී ලංකාවට නොගැළපෙන්නක් බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජූලි 2018
M T W T F S S
« ජූනි   අගෝ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට