සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූලි 16th, 2018

ලංගම රියදුරු සහ කොන්දොස්තරවරුන්ට නව නිල ඇදුමක්..

Podu Jana Peramunaලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්රථ රියදුරන්ට සහ කොන්දොස්තර මහතුන්ට 0නිල ඇඳුමක් හඳුන්වාදීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව ප්‍රවාහන අමාත්‍යංශය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එක්සත් ජනතා නිදහස් සන්ධානය වහාම ප්‍රතිසංවිධානය විය යුතුයි – එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රගතිශීලි පක්ෂ එකමුතුව

Podu Jana Peramunaපසුගිය වසර 03 ක කාලය තුළ එක්සත් ජනතා නිදහස් සන්ධානයට අනුබද්ධ සුළු දේශපාලන පක්ෂ ක්‍රියාකාරීත්වයේ දැඩි පසුබීමක් ඇතිවූ බවත් ඉදිරි ජනාධිපතිවරණය ජයගැනීමට නම් එක්සත් ජනතා නිදහස් සන්ධානය වහාම ප්‍රතිසංවිධානය විය යුතු බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රගතිශීලි පක්ෂ එකමුතුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැස්ස නිසා දක්ෂිණ අධිවේගයේ උපරිම වේගය පැයට කිලෝ මීටර් 60 යි..

Podu Jana Peramunaදක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය ධාවනය කිරීමේදී එහි උපරිම වේගය ලෙස පැයට කිලෝමීටර් 60 ක සීමාවක් පැනවීමට අදාළ බලධාරීන් කටයුතු කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රතිකාර සදහා රට යන්න බැසිල්ට අවසර..

Podu Jana Peramunaවෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වෙනුවෙන් විදේශගත වීම සදහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට කොළඹ මහාධිකරණය විසින් අද (16) අවසර ලබාදී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ස්ථානීය දඩ අයකිරීමේ තීරණයට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්..

Podu Jana Peramunaලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සහ සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය ඇතුළු සංවිධාන කිහිපයක් විසින් මානව හිමිකම් කොමිසම වෙත අද (16) පැමිණිල්ලක් භාරදීමට කටයුතු කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බේකරි නිෂ්පාදන රුපියල් 5 කින් ඉහළට, සහනයක් නැත්තම් පාන් මිලත් රුපියල් 10 කින් ඉහළ යන ලකුණු..

Podu Jana Peramunaඉදිරි මාස දෙක තුළ බේකරි හිමියන් සදහා යම් සහනයක් ලබාදීමට බලධාරීන් කටයුතු නොකළහොත් පාන් මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට පියවර ගන්නා බව සමස්‌ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද 06 වන ලෝක වනාන්තර සතියේ සැමරුම අමතයි..

Podu Jana Peramunaජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (16) දින, 06 වන ලෝක වනාන්තර සතිය සැමරුම් සමුළුව අැමතීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශේෂ මහාධිකරණයේ කටයුතු මේ සතියේ අැරඹෙයි..

Podu Jana Peramunaමේ වන විට ස්ථාපිත කරන ලද විශේෂ මහාධිකරණයේ කටයුතු මෙම සතිය තුළදී ආරම්භ කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුවේ දුර්දාන්ත පාලනයට එරෙහිව වැඩවර්ජන මාලාවක් අරඹනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර

Podu Jana Peramunaරට අගාධයට ගෙනයන, ජනතාව පෙළන වත්මන් ආණ්ඩුවේ අත්නෝමතික ක්‍රියාකලාපයට එරෙහිව දැවැන්ත වැඩ වර්ජන ක්‍රියාවලියක් දියත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජූලි 2018
M T W T F S S
« ජූනි   අගෝ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට