සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූලි 17th, 2018

ඇඹිලිපිටිය ප්‍රාදේශිය සභා සභාපතිට මාස 03 ක සිරදඩුවමක්..

Podu Jana Peramunaපොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කළ බවට චෝදනා එල්ල වූ ඇඹිලිපිටිය ප්‍රාදේශිය සභා සභාපති එම්.කේ අමිල් මහතාට අධිකරණය විසින් මාස 3 ක සිර දඬුවමක් නියම කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තෙදින නිල සංචාරයක් සදහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ජෝර්ජියාවට..

Podu Jana Peramunaතෙදින නිල සංචාරයක් සදහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (17) උදෑසන ජෝර්ජියාව බලා පිටත්ව ගොස් ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිත් රිදීමක් වූවානම් සමාවෙන්න, අමාත්‍ය මංගල තම ප්‍රකාශය ගැන කණගාටුව පළකරයි..

Podu Jana Peramunaපුන්‍යායතන සහ සමාජ සුබසාධන ආයතන විසින් ඉටු කරන උතුම් සේවාවන් කිසිදු ආකාරයකින් පහත් කිරීමේ අරමුණ ඇතිව තමන් කිසිදු ප්‍රකාශයක් නොකළ නමුත් අදාළ ප්‍රකාශය තුළින් යම් සිත් රිදවීමක් ඇති වූයේ නම් ඒ පිළිබදව තමන් පූර්ණ සමාවක් ඉල්ලා සිටින බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අවාධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බන්ධනාගාර තුළට ආහාර රැගෙන ඒමේ තහනමක්..?

Podu Jana Peramunaබන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය රැගෙන ඒම සීමා කිරීමේ අරමුණ ඇතිව රැදවියන් හට පිටතින් ආහාර ගෙනඒම තහනම් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ‍්‍රී ලංකා – සිංගප්පූරු වෙළද ගිවිසුම, පාර්ලිමේන්තු විවාදය අද..

Podu Jana Peramunaමෙරට තුළ දැඩි කථාබහකට ලක්ව ඇති ශ‍්‍රී ලංකා – සිංගප්පූරු වෙළද ගිවිසුම සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය අද (17) පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සුළං වේගය වැඩිවීමේ හැකියාව ඉදිරියටත්..

Podu Jana Peramunaමේ දිනවල පවතින, දිවයින හරහා සහ මුහුදු ප්‍රදේශ ආශ්‍රිත සුළං වේගය වැඩිවීමේ හැකියාව ඉදිරි දින කිහිපය තුළ තවදුරටත් පවතිනු ඇතැබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය වසා දැමෙයි..

Podu Jana Peramunaනැවත දැනුම් දෙනතුරු ඉංජිනේරු පීඨය තාවකාලිකව වසා දැමීමට පේරාදෙණිය විශ්ව විද්‍යාල පාලනාධිකාරය තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාතලේ ප්‍රදේශ කිහිපයකට පැය 48 ක් වතුර නෑ..

Podu Jana Peramunaඅත්‍යාවශ්‍ය නඩත්තුවක් හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (17) සිට ඉදිරි පැය 48 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජූලි 2018
M T W T F S S
« ජූනි   අගෝ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට