සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූලි 19th, 2018

වෙළද ගිවිසුම් වංචාවන් විමර්ශනය කිරීම සදහා “වෙළද වංචා කොමිසම” පිහිටුවන්න, වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණෙන් ජනපතිට ඉල්ලීමක්..

Podu Jana Peramunaසමස්ත රටටම අහිතකාරි ලෙස බලපාන සිංගප්පූරු නිදහස් වෙළද ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව කල්තැබීමේ මිනිත්තු කිහිපයක විවාදයකට පමණක් සීමාකිරීම පිළිබද දැඩි කණගාටුවට පත්වන බව වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කිරීමට පියවර ගන්න, දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරයෙන් ඉල්ලීමක්..

Podu Jana Peramunaත්‍රස්තවාදය වැළාක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් දේශපාලන සිරකරුවන් 107 දෙනෙකු මේ වන විට බන්ධනාගාරගත කර ඇති බවත් එම පිරිස වහාම නිදහස් කිරීමට පියවර ගන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්පාදනයට තවත් සති දෙකක්..

Podu Jana Peramunaනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්පාදනය කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කරන විශේෂඥ මණ්ඩලය වෙත තවත් සති දෙකක කාලයක් ලබාදී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රිය පීලි පැනීමක් නිසා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්..

Podu Jana Peramunaදුම්රිය පීලි පැනීමක් නිසා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව දුම්රිය පාලක මැදිරිය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැඩවර්ජනය ගැන අවසන් තීරණය අද, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් රතු එළියක්..

Podu Jana Peramunaවැඩවර්ජනයක් දියත් කිරීම සම්බන්ධයෙන් අද (19) දින රැස්වන මධ්‍යම කාරක සභාව රැස්වීමෙන් පසු තීරණයකට එළඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිව්යෝර්ක් ටයිම්ස් ප්‍රවෘත්තිය, පාර්ලිමේන්තු විවාදය අද..

Podu Jana Peramunaහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජය, චීන සමාගමකින් මුදල් ලබාගන්නා ලදැයි නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතෙහි පළ වූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් අද (19) පාර්ලිමේන්තු විවාදය පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සාලාව යුද හමුදා අවි ගබඩාව පුපුරා යාම, හමුදා නිලධාරීන් 14 කට එරෙහිව විනය පියවර..

Podu Jana Peramunaකොස්ගම, සාලාව යුද හමුදා අවි ගබඩාව පිපිරී, විනාශ වීම සම්බන්ධයෙන් හමුදා නිලධාරීන් 14 කට එරෙහිව විනය පියවර ගැනීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජූලි 2018
M T W T F S S
« ජූනි   අගෝ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට