සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූලි 29th, 2018

රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ රියදුරෙක් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දුගේ නිල නිවසට බලෙන් ඇවිත්..

Podu Jana Peramunaපාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතාගේ, මාදිවෙල පිහිටි නිල නිවසට අනවසරයෙන් ඇතුළුවීමට උත්සහ කළ අයෙකු මාදිවෙල පොලිසිය විසින් අද (29) අළුයම අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.  Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මත්පෙති 1460 ක් සමග සැකකරුවෙකු මැදවච්චියේදී එස්.ටී.එෆ් දැලේ..

Podu Jana Peramunaමත් පෙති තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු මැදවච්චිය ප්‍රදේශයේදි පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දකුණු අපි‍්‍රකානු – ශ්‍රී ලංකා පළමු තරගය අද..

Podu Jana Peramunaසංචාරක දකුණු අපි‍්‍රකානු ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග 05 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයේ මුලින් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හමුදාවේ තොරතුරු මාධ්‍යයට දුන්නොත් බලාගෙනයි, හමුදාපති අවධාරණය කරයි..

Podu Jana Peramunaඅතිශයින් සංවේදී කරුණු, මාධ්‍යයන්ට ලබාදෙන්නන්ට එරෙහිව දැඩි විනය ක‍්‍රියාමාර්ගයන්ට එළඹෙන බව හමුදාපති මහේෂ් සේනානායක මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජූලි 2018
M T W T F S S
« ජූනි   අගෝ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට