සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූලි 30th, 2018

නිසි වැඩ පිළිවලක් ක්‍රියාත්මක නොකර හුදු දේශපාලන වාසි තකා ප්‍රකාශ නිකුත් කරන්න එපා, පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම අමාත්‍යවරයාට ලිපියක්..

Podu Jana Peramunaනිසි වැඩ පිළිවලක් ක්‍රියාත්මක නොකර හුදු දේශපාලන වාසි තකා තිරිගු පිටි සදහා වන බද්ද ඉහළ නැංවීමට කටයුතු කරන බවට ප්‍රකාශ නිකුත් කරමින් පාරිභෝගිකයින් අපහසුතාවයට පත් නොකරන්නැයි පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලීමක් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය වහාම විවෘත කරන්න, වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයෙන් ඉල්ලීමක්..

Podu Jana Peramunaපේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය වසා දැමීමට පාලනාධිකාරිය විසින් ගන්නා ලද තීරණය හේතුවෙන් එම සිසුන්ට බලවත් අසාධාරණයක් සිදුව ඇති බැවින් වෛද්‍ය පීඨය වහාම විවෘත කරන්නැයි ඉල්ලා සිටින බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැටුප් විෂමතා නිවැරදි කිරීමේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මෙතෙක් ක්‍රියාත්මක කර නෑ, දුම්රිය සේවක ශ්‍රේණි 04 ක් අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක සංකේත වර්ජනයක් අරඹයි..

Podu Jana Peramunaඅද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පැය 48 ක සංකේත වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය එංජින් රියදුරුවරුන්ගේ සංගමය අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉල්ලීම් කිහිපයකට විරෝධය දක්වා එක්දින වර්ජනයක් දියත් කරනවා – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

Podu Jana Peramunaඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් නිසි විසදුම් ලබානොදීමට එරෙහිව ලබන අගෝස්තු මස 03 වැනිදා වැඩවර්ජනයක්‌ දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බිත්තර මිල ඉහළට..

Podu Jana Peramunaනිෂ්පාදිත වියදම් ඉහළයාම නිසා බිත්තර මිල ඉහළ ගොස් ඇතැයි සමස්‌ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර අගෝස්‌තු 16 දා වීථී සංචාරය අරඹයි..

Podu Jana Peramunaශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ වීදි සංචාරය කිරීම ලබන අගෝස්‌තු 16 ආරම්භ වෙයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළමු තරගයෙන් දකුණු අප්‍රිකානුවන්ට පහසු ජයක්..

Podu Jana Peramunaසංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ (29) පැවති පළමු එක්දින තරගයෙන් කඩුළු 05 ක පහසු ජයක් ලබාගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමට හැකිවිය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද සවස් කාලයේ ප්‍රදේශ කිහිපයකට වැසි..

Podu Jana Peramunaඅද (30) සවස් කාලයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රටේ දියුණුව අරමුණු කරගත් ප්‍රතිපත්ති මාලාව ලබන ජනවාරියේ එළිදක්වනවා – ජනතා විමුක්ති පෙරමුණ

Podu Jana Peramunaලබන ජනවාරි මාසය වන විට පක්ෂයේ ඉදිරි දේශපාලන ප්‍රතිපත්ති එළිදැක්වීමට කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙට මධ්‍යම රාත්‍රියේ සිට උසස් පෙළ උපකාරක පන්ති බෑ – විභාග දෙපාර්තමේන්තුව

Podu Jana Peramunaහෙට (31) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම තහනම් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජූලි 2018
M T W T F S S
« ජූනි   අගෝ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට