සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූලි 31st, 2018

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තනතුරට ශී‍්‍ර ලංකා පරිපාලන සේවයේ නිලධාරියෙකු පත් කරන්නැයි, ශ‍්‍රී ලංකා පරිපාලන සේවා සංගමයෙන් ඉල්ලීමක්…

Podu Jana Peramunaබන්ධනාගාර කොමසාරිස් ජනරාල් තනතුරට ශී‍්‍ර ලංකා පරිපාලන සේවයේ නිලධාරියෙකු පත් කරන්නැයි ඉල්ලීමක් කර ඊට අදාළ ලිපිය අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය වෙත භාර දීමට කටයුතු කළ බව ශ‍්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති ප‍්‍රභාත් චන්ද්‍රකීර්ති සදහන් කරයි.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් හෙට දිවයිනට…

Podu Jana Peramunaසිව්දින නිල සංචාරයක් සඳහා පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය හෙට (01) දිනයේ දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද ..

Podu Jana Peramunaවිශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (31) පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සංචාරක ව්‍යපාරය දියුණු කිරීම හරහා නව රැකියා බිහි කරනවා – රනිල් වික්‍රමසිංහ ..

Podu Jana Peramunaසංචාරක ව්‍යපාරය දියුණු කිරීම තුළින් රට තුළ නව රැකියා බිහි කිරීමේ අවස්ථාව උදාවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උසස් පෙළ , ශිෂ්‍යත්ව උපකාරක පංති අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්..

Podu Jana Peramunaඅධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම අද (31) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක්ප නිකුත්ව කරමින් පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උතුරු නැගෙනහිර සංවර්ධන වැඩපිළිවෙල විධිමත් කළ යුතුයි – ජනාධිපති ..

Podu Jana Peramunaඋතුරු නැගෙනහිර පළාත්වල දියත් කර ඇති සංවර්ධන වැඩපිළිවෙල විධිමත් හා කාර්යක්ෂම කරමින් ජනතාවට කඩිනම් ප්‍රතිලාභ ලබා දීමට පියවර ගතයුතුව ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජූලි 2018
M T W T F S S
« ජූනි   අගෝ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට