සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු, 2018

ජනාධිපති සමග අද තීරණාත්මක සාකච්ඡාවක්, ගැටළු ගැන අවසන් තීරණයකට එළඹෙනවා, දුම්රිය වෘත්තීය සංගම් අවධාරණය කරයි..

Podu Jana Peramunaසිය වෘත්තීය ගැටළු සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග අද (18) තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වෙන බව දුම්රිය වෘත්තීය සංගම් අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

කැළණි ගගේ ජලමට්ටම ඉහළට, ගග දෙපස ජනතාවට සැලකිලිමත් වන්නැයි අවවාද..

Podu Jana Peramunaමධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට කැළණි ගගේ ජලමට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

අනවසරයෙන් විදුලිය ලබාගත් කොළඹ නිවාස 110 ක හිමිකරුවන් අත්අඩංගුවට..

Podu Jana Peramunaඅනවසරයෙන් විදුලිය ලබාගත් කොළඹ නිවාස 110 ක හිමිකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

පාකිස්ථානයේ නව අගමැති ඉම්රාන් ඛාන් අද දිවුරුම් දෙයි..

Podu Jana Peramunaපසුගියදා පැවති මැතිවරණයෙන් ජයගත් ඉම්රාන් ඛාන් මහතා අද (18) පාකිස්ථානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

පස් කන්දක් කඩාවැටීමෙන් උඩරට දුම්රිය ධාවනයට බාධා..

Podu Jana Peramunaමේ වන විට ඇතිවී ඇති අයහපත් කාළගුණ තත්ත්වය නිසා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයේ යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

දුම්රිය අනතුරින් තුවාල ලැබූවන්ට වන්දි ගෙවීම ඇරඹෙයි..

Podu Jana Peramunaපසුගියදා කොළඹ සිට මහනුවර බලා ධාවනය වෙමින් පැවති සීඝ්‍රගාමි දුම්රියක, ඊට පිටුපසින් පැමිණි කොළඹ සිට රඹුක්කන තෙක් ධාවනය වූ දුම්රියක් ගැටීමේ සිද්ධියෙන් තුවාල ලැබූවන්ට වන්දි ගෙවීම මේ වන විට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් විකිණීමේ තීරණයට දැඩි විරෝධය පළකරනවා – ලංකා ටෙලිකොම් සේවා සංගමය

Podu Jana Peramunaශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් ප්‍රමාණයෙන් සියයට 4.74 ක් කොළඹ කොටස් වෙළඳපලට නිකුත් කිරිමේ සූදානමක් ඇති බවත් මෙම තීරණය මෙතෙක් ටෙලිකොම් ආයතනය සතුව පැවති රාජ්‍ය හිමිකාරත්වය, රාජ්‍යය වෙනුවෙන් කේවල් කිරීම සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ සංයුතියට යම් බලපෑමක් එල්ල වන බව ලංකා ටෙලිකොම් සේවා සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

පස් කන්දක් කඩා වැටී හැටන්-කොළඹ මාර්ගය අවහිර වෙයි..

Podu Jana Peramunaපස් කන්දක් කඩා වැටීම නිසා හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගය, ස්ට්‍රැදන් ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගැනීම, ප්‍රකාශයක් ගන්න CID නිලධාරීන් හිටපු ජනපති මහින්දගේ නිල නිවසට පැමිණෙයි..

Podu Jana Peramunaඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද (17) උදෑසන කොළඹ07, විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසට පැමිණෙන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ තීරණයට අනුව ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක

Podu Jana Peramunaහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ තීරණය අනුව ඒකාබද්ධ විපක්ෂය ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වීමට තීරණය කළහොත් ආණ්ඩුවෙන් ඉවත්වූ තම කණ්ඩායමද ස්වාධීනව කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

 Page 1 of 14  1  2  3  4  5 » ...  Last » 

 

අගෝස්තු 2018
M T W T F S S
« ජූලි    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට