සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අගෝස්තු, 2018

විශේෂ අධිකරණ මගින් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට එල්ල වී ඇති මූල්‍ය අක්‍රමිකතා චෝදනා ගැනත් නඩු විභාග කළ යුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

Podu Jana Peramunaනීතිය ක්‍රියාත්මක කිරීමේදී පසුගිය කාලයේ සිදුවූ ප්‍රමාදයන් හේතුවෙන් විශේෂ අධිකරණ පිහිටුවීමට සිදුවූ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අපට අවශ්‍ය ෆෙඩරල් ව්‍යවස්ථාවක් නොව දමිළ ජනතා ගැටළු විසදෙන නව ව්‍යවස්ථාවක් – ද්‍රවිඩ ජාතික සන්ධාන නායක එම්.ඒ සුමන්තිරන්

Podu Jana Peramunaද්‍රවිඩ ජාතික සන්ධානය ඉල්ලා සිටින්නේ ෆෙඩරල් ව්‍යවස්ථාවක් නොව දමිළ ජනතාවගේ ගැටළු සදහා විසදුම් ලැබෙන ව්‍යවස්ථාවක් බව ද්‍රවිඩ ජාතික සන්ධාන නායක, පාර්ලිමේන්තු මන්ති‍්‍ර එම්.ඒ සුමන්තිරන් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තුවටත් අලුත් පුටු..?

Podu Jana Peramunaපාර්ලිමේන්තුව තුළ සවිකර ඇති පැරණි ආසන ඉවත්කර ඒ සදහා නව ආසන සවිකිරීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අර්තාපල් මිල පහතට, ගොවීන් අසීරුතාවයේ..

Podu Jana Peramunaඅර්තාපල් මිල වේගයෙන් පහත වැටීම නිසා එම ගොවීන් දැඩි අසීරුතාවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගලගොඩඅත්තේ ඥාණසාර හිමිගේ ඉල්ලීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි..

Podu Jana Peramunaතමන්ට නියම කර ඇති සිර දඬුවම අත්හිටුවන්නැයි අභියාචනයක් ඉදිරිපත් කිරීම සදහා අවසර ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් කරන ලද ඉල්ලීම අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

භික්ෂු සංවිධාන කිහිපයක ක්‍රියාකාරී භික්ෂූන් වහන්සේලා සිව්දෙනෙකු අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු..

Podu Jana Peramunaමෙරට භික්ෂු සංවිධාන කිහිපයක ක්‍රියාකාරී භික්ෂූන් වහන්සේලා සිව්දෙනෙකු අත්අඩංගුවට ගන්නැයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (31) නියෝගයක් ලබාදී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හොදින් හෝ නරකින් නව ආණ්ඩුවක් පිහිටුවා රනිල් වික්‍රමසිංහ යළි විපක්ෂ නායකධූරයේ පිහිටුවනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුවේ අදූරදර්ශී ආර්ථික මෙන්ම අනෙකුත් ප්‍රතිපත්ති හමුවේ දිනෙන් දිනම මෙරට ආර්ථිකය කඩාවැටෙමින් තිබෙන බවත් රට දේශපාලන සහ සමාජීය වශයෙන්ද බිදවැටෙමින් තිබෙන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගලහ රෝහලෙහි ඇතිවූ තත්ත්වයට වගකිවයුත්තේ රෝහල් සදහා නිසි පහසුකම් නොදෙන බලධාරීන් මිස වෛද්‍යවරුන් නොවේ – සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය

Podu Jana Peramunaපසුගියදා මහනුවර, ගලහ රෝහලෙහි ඇතිවූ උණුසුම්කාරී තත්ත්වයට වගකිව යුත්තේ එහි සේවයේ යෙදී සිටි වෛද්‍යවරයා නොව, මෙරට රෝහල් සදහා නිසි පහසුකම් ලබාදීමට කටයුතු නොකරන සෞඛ්‍ය බලධාරීන් බව සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“බිම්ස්ටෙක්” රාජ්‍ය නායක සමුළුවේ සභාපතිධූරය අද (31) ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාට

Podu Jana Peramuna“බිම්ස්ටෙක්” රාජ්‍ය නායක සමුළුවේ සභාපතිධූරය අද (31) ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාට පිරිනැමෙනු ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යාල ජාතික විනෝද්‍යානය මාස 02 ක් තාවකාලිකව වැසේ..

Podu Jana Peramunaහෙට (01) සිට මාස දෙකක කාලයක් යාල ජාතික විනෝද්‍යානයේ කලාප අංක 01 පලටුවාන පිවිසුම තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 23  1  2  3  4  5 » ...  Last » 

 

අගෝස්තු 2018
M T W T F S S
« ජූලි   සැප් »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට