සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු, 2018

පිටතින් ගෙනෙන ආහාර සීමාකිරීමට එරෙහිව වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන් පිරිසක් උපවාසයක..

Podu Jana Peramunaපිටතින් රැගෙන එන ආහාර සීමාකිරීමට එරෙහිව වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන් පිරිසක් මේ වන විට බන්ධනාගාරයේ වහළය මත නැගී උපවාසයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අවසන් තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්, තරගාවලියේ ජය දකුණු අප්‍රිකාවට..

Podu Jana Peramunaසංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග පහකින් සමන්විත තරගාවලිය 3-2 ක් ලෙස ජයගැනීමට දකුණු අප්‍රිකානු පිලට හැකිවිය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගලගොඩඅත්තේ ඥානසාර හිමිට අද ශල්‍ය කර්මයක්..

Podu Jana Peramunaචෝදනා 04 ක් සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අද (13) දිනයේදී ශල්‍ය කර්මයක් සිදුකිරීමට නියමිතව ඇති බව ශ්‍රී ජයවර්ධනපුර රෝහල් ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් සභා මැතිවරණ පවත්වන්න ආණ්ඩුවට වුවමනාවක් නෑ – පැෆරල් සංවිධානය

Podu Jana Peramunaපළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවේ කිසිදු දේශපාලන පක්ෂයකට මෙතෙක් කිසිදු ආකාරයක එකගතාවයකට පැමිණීමට නොහැකිවී ඇතැයි පැෆරල් සංවිධානය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනපති සමග විශේෂ සාකච්ඡාවකින් පසුව දුම්රිය වර්ජනය අවසන් වෙයි..

Podu Jana Peramunaඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් විසදුම් ලබාදෙන ලෙස බලකරමින් දුම්රිය වෘත්තීය සමිති විසින් දින කිහිපයක් පුරා දියත් කරන ලද වැඩ වර්ජනය අත්හිටුවා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දකුණු අපි‍්‍රකානු-ශී‍්‍ර ලංකා අවසන් එක්දින තරගය අදයි..

Podu Jana Peramunaසංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පස්වන සහ අවසන් තරගය අද (12) පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රිය වර්ජනය තවදුරටත්..

Podu Jana Peramunaවැටුප් විෂමතා ගැටළුවක් මූලික කරගනිමින් දුම්රිය සේවක වෘත්තීය සමිති කිහිපයක් විසින් දියත් කර ඇති වර්ජනය අද (12) දිනයේදීත් ක්‍රියාත්මක වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාත්‍යන්තර තරුණ දිනය අදයි..

Podu Jana Peramunaජාත්‍යන්තර තරුණ දිනය අද (12) යි. ජාත්‍යන්තර තරුණ දින සැමරීමේ ජාතික වැඩසටහන අද කොළඹ නෙළුම් පොකුණ රංග ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර එහි ප්‍රධාන ආරාධිතයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වනු ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මිල සූත්‍රය අනුව ඉන්ධන මිල ඉහළට..

Podu Jana Peramunaඉන්ධන මිල සුත්‍රයට අනුව ඉන්ධන මිල ගණන් ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි යළි ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් සභා මැතිවරණය පිළිබද විවාදය ලබන 24 දා..

Podu Jana Peramunaඉදිරි පළාත් සභා මැතිවරණය පවත්වන්නේ කවදාද සහ කුමන ක්‍රමයකටද යන්න සම්බන්ධයෙන් විශේෂ පාර්ලිමේන්තු විවාදයක් ලබන 24 වනදා පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 14 of 23  « First  ... « 12  13  14  15  16 » ...  Last » 

 

අගෝස්තු 2018
M T W T F S S
« ජූලි   සැප් »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට