සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අගෝස්තු, 2018

ගලහ ප්‍රාදේශීය රෝහලේදී කුඩා දරුවෙකු මිය යාම, පරීක්ෂණයක් පවත්වන්නැයි අමාත්‍යවරයාගෙන් නියෝග..

Podu Jana Peramunaමහනුවර, ගලහ ප්‍රාදේශීය රෝහලේදී කුඩා දරුවෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යුද හමුදා ඉහළ නිලධාරීන් රැසකට උසස්වීම්..

Podu Jana Peramunaයුද හමුදාවේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකුට උසස්වීම් ලබාදී ඇති බව යුද හමුදා ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගැටළු වලට මෙතෙක් නිසි විසදුම් නෑ, තැපැල් විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයෙන් රතු එළියක්..

Podu Jana Peramunaබලධාරීන්ගේ අත්තනෝමතික තීරණයන්ට එරෙහිව ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එළඹිමට කටයුතු කරන බව තැපැල් විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිසි අධ්‍යයනයකින් තොර සිංගප්පූරු ගිවිසුම නැවත සමාලෝචනය කළයුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා

Podu Jana Peramunaවිදෙස් රටවල් දෙකක් අතර යම් ගිවිසුම් සකස් කිරීමේදී විවිධ වෘත්තීන් සම්බන්ධයෙන් දැනුම සහිත පුද්ගලයින් ඊට සහභාගි වියයුතු වුවද ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළද ගිවිසුම සකස් කිරීමේදී එවැන්නක් සිදුකර නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට නියම කර ඇති සිර දඬුවමට එරෙහිව අභියාචනය සලකා බැලීම අනිද්දා..

Podu Jana Peramunaබොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නියම කර ඇති සිර දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවසර ලබාදෙන්නැයි කරන ලද ඉල්ලීම අනිද්දා (31) සලකා බලන බව අභියාචනාධිකරණය ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකන්, මිහින් ලංකා අක්‍රමිකතා ගැන ප්‍රකාශයක් දෙන්න ගොඨාභය එම කොමිෂන් සභාවට පැමිණෙයි..

Podu Jana Peramunaහිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (29) උදෑසන ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සහ මිහින් ලංකා යන ආයතනවල සිදුවූ බව පැවසෙන අක්‍රමිකතා විමර්ශනය කිරීම සදහා පිහිටුවන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත පැමිණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රියදුරෙකුට පහරදීලා, තංගල්ල පුද්ගලික බස් ධාවනයෙන් ඉවත්වෙයි..

Podu Jana Peramunaතංගල්ල නගරයේ සිට ප්‍රධාන නගර දක්වා ධාවනය වන පුද්ගලික බස්රථ ධාවනයෙන් ඉවත්ව මේ වන විට විරෝධතාවයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රටට හානිදායක ගිවිසුම් වලට එළඹෙන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළයුතුයි – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Podu Jana Peramunaගාල්ල වරායේ කොටසක් ඉන්දීය සමාගමකට ලබාදීමට බලධාරීන් මේ වන විට කටයුතු කරමින් සිටින බවත් රටට හානිදායක මෙවැනි තීරණ ක්‍රියාත්මක කරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළයුතුව ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ නව ගාස්තු සැප්තැම්බර් 01 දා සිටි.

Podu Jana Peramunaජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේදී අයකරනු ලබන නව ගාස්තු ප්‍රකාශයට පත්කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බස්නාහිර පළාත් සභාවට පුටු මිලදී ගැනීම, කමිටු වාර්තාව අද ආණ්ඩුකාරවරයාට..

Podu Jana Peramunaබස්නාහිර පළාත් සභාව සදහා මිලදී ගැනීමට නියමිතව තිබූ සුඛෝපභෝගි ආසන සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත් කරන ලද කමිටුවේ වාර්තාව අද (29) පළාත් ආණ්ඩුකාරවරයාට භාරදීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 3 of 23 « 1  2  3  4  5 » ...  Last » 

 

අගෝස්තු 2018
M T W T F S S
« ජූලි   සැප් »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට