සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු 1st, 2018

මාතර, දෙයියන්දර නිවසකින් ටී 56 උණ්ඩ 28 ක් හමුවෙයි..

Podu Jana Peramunaටී. 56 උණ්ඩ 28 ක්, එම මැගසිනයක් නිවසකින් සෙයාගැනීමට දෙයියන්දර පොලිසියට හැකිව තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විවිධ පනත් තුළින් භික්ෂුන් රාජ්‍ය නීතියට යටත් කිරිමේ නින්දිත උත්සහයක ආණ්ඩුව නිරතව සිටිනවා – පූජ්‍ය මැදගොඩ අභයතිස්ස

Podu Jana Peramunaවිවිධ පනත් හදුන්වාදෙමින් වත්මන් ආණ්ඩුව බෞද්ධ භික්ෂුන් ඉතා කූඨ ලෙස රාජ්‍ය නීතියට යටත් කිරිමේ උත්සහයක නිරතව සිටින බව ආචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් හතර දෙනෙකුට සිතාසි..

Podu Jana Peramunaහිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට ලබන මස 24 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් සිතාසි නිකුත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි..

Podu Jana Peramunaබෞද්ධ කටයුතු කොමසාරිස්වරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“අග්‍රහාර” වෛද්‍ය රක්ෂණාවරණය විශ්‍රාම ලැබූ සියළු රාජ්‍ය සේවකයින්ට..

Podu Jana Peramuna“අග්‍රහාර” වෛද්‍ය රක්ෂණාවරණය විශ්‍රාම ලැබූ සියළු රාජ්‍ය සේවකයින්ටද ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එන්ජින් ධාරිතාවය 1000 ට අඩු මෝටර් රථ තීරු බද්ද ඉහළට..

Podu Jana Peramunaඅද (01) සිට ක්‍රියාත්මක වන පරිදි එන්ජින් ධාරිතාවය 1000 ට අඩු මෝටර් රථ සඳහා අය කරන නිෂ්පාදන බද්ද ඉහළ දමා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එයාර් ලයින් සහ මිහින් ලංකා විමර්ශනයට පත්කළ ජනාධිපති කොමිසමේ කාලය දීර්ඝ කෙරේ..

Podu Jana Peramunaශ්‍රී ලංකන් එයාර් ලයින් සහ මිහින් ලංකා යන ගුවන් සමාගම් තුළ පසුගිය කාලය තුළ සිදුවූ බව පැවසෙන වංචා සහ දූෂණ සිදුවීම් විමර්ශනය සදහා පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ කාලය දීර්ඝ කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවන එක්‌දින තරගය අද..

Podu Jana Peramunaශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර තරග පහකින් සමන්විත එක්‌දින තරගාවලියේ දෙවැනි තරගය අද (01) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බන්ධනාගාර ලොක්කන් රැසකට ස්ථානමාරු..

Podu Jana Peramunaඊයේ (31) සිට ක්‍රියාත්මක වන පරිදි බන්ධනාගාර අධිකාරිවරුන් පස්‌ දෙනකුට ස්‌ථාන මාරුවීම් ලබාදීමට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය කටයුතු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගන්න, අධිකරණයෙන් විවෘත වරෙන්තු..

Podu Jana Peramunaඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාව අත්අඩංගුවට ගන්නැයි කොටුව මහෙස්‌ත්‍රාත් අධිකරණය විසින් යළිත් විවෘත වරෙන්තු නිකුත් කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2018
M T W T F S S
« ජූලි   සැප් »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට