සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු 2nd, 2018

මහාචාර්ය කොල්වින් ගුණරත්න වෛද්‍ය සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි..

Podu Jana Peramunaශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරයේ කටයුතු කළ මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා අද (02) එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.   Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෛද්‍යවරුන් හෙට වර්ජනයක..

Podu Jana Peramunaඉල්ලීම් කහිපයක් සම්බන්ධයෙන් විසදුම් ලබාගැනීම ඇතුළු බලධාරීන්ගේ අවධානය යොමුකරවා ගැනීමේ අරමුණ ඇතිව හෙට (03) දින තීරණය කරගත් පරිදි දීපව්‍යාප්ත එක්දින වර්ජනය දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් සභා මැතිවරණය, අවසන් තීරණය ලබන බ්‍රහස්පතින්දා..

Podu Jana Peramunaඉදිරි පළාත් සභා මැතිවරණය පිළිබදව වන අවසන් තීරණය ලබන බ‍්‍රහස්පතින්දා දින ප‍්‍රකාශයට පත් කරන බව රජයේ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කෝටි 02 ක කේරළ ගංජා සමග සැකකරුවෙකු එස්.ටී.එෆ් දැලේ..

Podu Jana Peramunaරුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුතු කේරළ ගංජා තොගයක් සමග සැකකරුවකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ අත්ඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ පළාත් කිහිපයකට අද වැසි..?

Podu Jana Peramunaඅද (02) දිනය තුළ දිවයිනේ පළාත් කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“රට වනසන, රට පාවාදෙන, වැඩ බැරි පරගැති ආණ්ඩුව වහා පලවාහරිමු”, ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාවය අද කොළඹදී..

Podu Jana Peramuna“රට වනසන, රට පාවාදෙන, වැඩ බැරි පරගැති ආණ්ඩුව වහා පලවාහරිමු” යන මැයෙන් අද (02) කොළඹදී විරෝධතා රැළියක් පැවැත්වීමට නියමිතය ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දකුණු අප්‍රිකානුවෝ යළිත් ජයපැන් බොයි..

Podu Jana Peramunaශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක දකුණු අප්‍රිකානු පිල අතර තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ ඊයේ (01) පැවති තරගයේ ජයග්‍රහණය ද තමන් සතුකරගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විජයකලාගේ ප්‍රකාශය ගැන පරීක්ෂණ අවසන්, නීති උපදෙස් ගැනීමේ තීරණයක්..

Podu Jana Peramunaකාන්තා හා ළමා කටයුතු පිළිබඳ හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය සම්බන්ධයෙන් කරන ලද පරීක්‌ෂණය මේ වන විට අවසන් බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්‌ඨාසය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්වැටි මිල ඉහළට..

Podu Jana Peramunaදුම්වැටි සදහා රුපියල් 3.80 ක බද්දක්‌ අයකිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අතිරේක ශාලාධිපතිවරුන් ලෙස හමුදා නිලධාරීන් පත්කිරීමේ තීරණයට දැඩි විරෝධය පළකරනවා – අධ්‍යාපනය සුරැකීමේ වෘත්තීය එකමුතුව

Podu Jana Peramunaමෙවර උසස්‌ පෙළ විභාග මධ්‍යස්‌ථාන සදහා අතිරේක ශාලාධිපතිවරුන් ලෙස හමුදා නිලධාරින් යෙදවීමට විභාග දෙපාර්තමේන්තුව විසින් ගෙන ඇති තීරණයට දැඩි විරෝධය පළකරන බව අධ්‍යාපනය සුරැකීමේ වෘත්තීය එකමුතුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2018
M T W T F S S
« ජූලි   සැප් »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට