සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අගෝස්තු 3rd, 2018

විල්පත්තුව හෙළිකිරීම, චෝදනාවෙන් නිදහස් කරන්නැයි අමාත්‍ය බදියුදීන් කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි..

Podu Jana Peramunaවිල්පත්තු රක්ෂිතය නීතිවිරෝධී ලෙස හෙළිකළ බවට චෝදනා කරමින් ගොනු කර ඇති පෙත්සමින් තමන් නිදහස් කරන්නැයි අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් සිදුකරන ලද ඉල්ලීම අභියාචනාධිකරණය විසින් අද (03) ප්‍රතික්ෂේප කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාසැල් දෙවන වාරය අදින් අවසන්..

Podu Jana Peramunaරජයේ පාසැල්වල දෙවන වාරය අද (03) දිනෙන් අවසන් වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රෝහිත අබේගුණවර්ධනට රට යන්න අවසර..

Podu Jana Peramunaපාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාට විදේශගත වීම සඳහා කොළඹ මහාධිකරණය විසින් අවසර ලබාදී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව දේශපාලන පක්ෂයකින් යළි දේශපාලනයට එනවා – එ.ජා.ප හිටපු මහලේකම් තිස්ස අත්තනායක

Podu Jana Peramunaඉදිරියේදී යළිත් දේශපාලනයට පිවිසීමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අතිකාල දීමනා ගෙවා නෑ, පුත්තලම දිස්ත්‍රික්කයේ සියළුම මහජන සෞඛය පරීක්ෂකවරුන් අද (03) දින අසනීප නිවාඩු වාර්තා කර ඇත.

Podu Jana Peramunaඅතිකාල දීමනා නොගෙවීම ඇතුළු ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් විරෝධය පළකරමින් පුත්තලම දිස්ත්‍රික්කයේ සියළුම මහජන සෞඛය පරීක්ෂකවරුන් අද (03) දින අසනීප නිවාඩු වාර්තා කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාධ්‍යයට තර්ජන කරන්නේ ආණ්ඩුවේ දුර්වලතා පවතින නිසයි – ජාතික භික්‍ෂු පෙරමුණ

Podu Jana Peramunaආණ්ඩුව විසින් සිදුකරනු ලබන විවිධ වැරදි පෙන්වාදෙන මාධ්‍යවේදීන්ට තර්ජන එල්ලකිරීමෙන් ආණ්ඩුව තුළ පවතින දුර්වලතාවයන් මැනවින් පිළිබිඹු වන බව ශී‍්‍ර ලංකා ජාතික භික්‍ෂු පෙරමුණ අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද සවසත් ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaදිවයිනේ පළාත් කිහිපයක ප්‍රදේශ රැසකට අද (03) සවස් කාලයේදී වැසි ඇතිවිය හැකිබව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෛද්‍යවරුන් වර්ජනය අරඹයි..

Podu Jana Peramunaඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද (03) උදෑසන සිට දිවයිනේ සියළු රෝහල්වල වෛද්‍යවරුන් වර්ජනයක් දියත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උසස් පෙළට විශ්‍රාමික හමුදා නිලධාරීන් යෙදවීම, තීරණය අත්හිටුවයි..

Podu Jana Peramunaඅධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සදහා යුද හමුදාවේ විශ‍්‍රාමික නිලධාරීන් යොදා ගැනීමේ තීරණය අත්හිටවූ බව විභාග දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2018
M T W T F S S
« ජූලි   සැප් »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට