සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අගෝස්තු 4th, 2018

පසුගිය දා කොළඹදී පැවැත්වූ විරෝධතාවය ආණ්ඩුව පලවා හැරීමේ පළමු වෙඩි මුරයයි – පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා

Podu Jana Peramunaආණ්ඩුවට එරෙහිව පසුගිය දා කොළඹදී පවත්වන ලද විරෝධතාවය ඉතා සාර්ථකවූ බවත් ඉදිරියේදී එවැනි විරෝධතා රැසක් පැවැත්වීමට කටයුතු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යල කන්නයේ වී මිලදී ගැනීම අද සිට..

Podu Jana Peramunaමේ වසරේ යල කන්නයේ වී මිලදී ගැනීම අද (04) සිට ආරම්භ වන බව වී අලෙවි මණ්ඩලය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වර්ජනය අවසන්, ඉල්ලීම් සදහා අවධානය යොමු නොකළහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එළඹෙනවා – රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය

Podu Jana Peramunaඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් රජයේ රෝහල්වල වෛද්‍යවරුන් විසින් ඊයේ (03) ආරම්භ කරන ලද එක්දින වර්ජනය අද (04) පෙරවරුවේ අවසන් කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශිෂ්‍යත්වය හෙට, සිසු දරුවන් 355326 ක් මාධ්‍යස්ථාන 3050 ක්..

Podu Jana Peramunaපහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය හෙට (05) පෙරවරු 09.30 සිට දහවල් 12.00 දක්වා පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ස්වාධීනව කටයුතු කළ නොහැකිවීම නිසා ඉල්ලා අස්වූවා – ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය කොල්වින් ගුණරත්න

Podu Jana Peramunaසිය තනතුරෙන් ඉලලා අස්වූයේ ස්වාධීනව කටයුතු කළ නොහැකිවීම නිසා බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරයෙන් පසුගියදා ඉල්ලා අස්වූ මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2018
M T W T F S S
« ජූලි   සැප් »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට