සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු 6th, 2018

තරගාවලියේ ජය දකුණු අප්‍රිකානුවන්ට..

Podu Jana Peramunaසංචාරක දකුණු අප්‍රිකානු පිල සහ ශ්‍රී ලංකා අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ ජයග්‍රහණය තමන් සතු කරගැනීමට දකුණු අප්‍රිකාව ඊයේ (05) සමත්විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුවේ පාර්ශවයක් පළාත් සභා මැතිවරණය කල් දැමීමේ උත්සහයක, ඊට එරෙහිව දැඩි විරෝධය පළකරනවා – අමාත්‍ය රාවුෆ් හකීම්

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුවේ පාර්ශවයක් විසින් පළාත් සභා මැතිවරණය කල් දැමීමට උත්සහ කරමින් සිටින බවත් ඊට එරෙහිව විපක්ෂයේ සෙසු පක්ෂ සමග සාකච්ඡා කර දැඩි විරෝධතාවයක් දියත් කරන බව අමාත්‍ය රාවුෆ් හකීම් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අයථා ලෙස මුදල් ඉපයීම, විමල් වීරවංශට එරෙහි නඩුවට දින නියම වෙයි..

Podu Jana Peramunaඅයථා ලෙස මුදල් උපයා ගත් බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව ලබන නොවැම්බර් 02 වනදා විභාගයට ගන්නා ලෙස කොළඹ මහාධිකරණය අද (06) නියෝග කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා වෛද්‍ය සභාව විසුරුවාහැරීමේ කුමන්ත්‍රණයක නිරතව සිටිනවා – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

Podu Jana Peramunaවත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසුරුවාහැරීමේ කුමන්ත්‍රණයක නිරතව සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඒකාබද්ධ විපක්ෂය සහ මැ.කො අතර සාකච්ඡාවක්..

Podu Jana Peramunaපළාත් සභා ඡන්ද විමසීම පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය සහ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා අතර අද (06) දින විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත.

Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික තිරසර කථිකාවේ කෙටුම්පත අද එළිදකී..

Podu Jana Peramunaඉදිරි වසර 12 තුළ රටේ දිගු කාලීන ආර්ථික, සමාජීය සහ පාරිසරික අරමුණු නිශ්චය කිරීම සඳහා සැලසුමක් සකස් කිරීම අරමුණු කරගනිමින් පිහිටුවන ලද ජාතික තිරසර කථිකාවේ කෙටුම්පත අද (06) එළිදැක්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශිෂ්‍යත්ව විභාගයේ කිසිදු අක්‍රමිකතාවක් වාර්තාවී නෑ – විභාග කොමසාරිස් ජනරාල්

Podu Jana Peramunaඊයේ දිවයින පුරා මධ්‍යස්ථාන 3050කදී පහ වසර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වූ බවත් එම විභාගයේදී කිසිදු අක්‍රමිකතාවක් සිදුවූ බවට මෙතෙක් කරුණු  වාර්තාවී නොමැති බවත් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් සභා මැතිවරණය පිළිබදව සාකච්ඡා කිරීමට අගමැති තීරණය කරයි…

Podu Jana Peramunaඉදිරි පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ කරුණු පිළිබදව සාකච්ඡා කිරීම සදහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 09 වන බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විපක්ෂනායක ධූරය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මතය අද කථානායකවරයාට..

Podu Jana Peramunaපාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධූරය සම්බන්ධයෙන් වන තම මතය අද (06) කථානායකවරයාට භාරදීමට කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උසස් පෙළ විභාගය අද සිට..

Podu Jana Peramunaමෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (06) සිට ආරම්භ කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2018
M T W T F S S
« ජූලි   සැප් »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට