සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු 8th, 2018

ප්‍රවීණ ගායන ශිල්පී ඩබ්ලිව්. ප්‍රේමරත්න මහතා දිවියෙන් සමු ගනී…

Podu Jana Peramunaප්‍රවීණ ගායන ශිල්පී ඩබ්ලිව්. ප්‍රේමරත්න මහතා අද (08) දින කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන ඉන්ද්‍රජිත් නාවින්න දිවියෙන් සමු ගනී…

Podu Jana Peramunaප්‍රවීණ රංගන ශිල්පියෙකු වන ඉන්ද්‍රජිත් නාවින්න මහතා අද (08) උදෑසන සිය නිවසේදී අභාවප්‍රාප්ත වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සාපරාධී කාරණාවල දී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීම පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පත අද විවාදයට…

Podu Jana Peramunaසාපරාධී කාරණාවල දී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීම පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පත අද (08) දිනයේ පාර්ලීමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොල්ගහවෙල සිදුවු දුම්රිය අනතුරෙන් තුවාල ලැබූවන්ට කඩිනමින් වන්දි, දුම්රිය දෙපාර්තමේන්තුව…

Podu Jana Peramunaපසුගිය දින පොල්ගහවෙල, පනලිය ප්‍රදේශයේදී සිදුවූ දුම්රිය අනතුරෙන් තුවාල ලැබූවන්ට වන්දි ලබාදීමට කඩිනමින් කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පෞද්ගලික බස්‌ රථ වර්ජනයකට සූදානම්…

Podu Jana Peramunaලබන 12 දා මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස්‌ වර්ජනයක නිරත වීමට බස්‌ සංගම් තීරණ කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රකාශයක් ලබා දීම සදහා වෛද්‍ය පිඨ ශිෂ්‍ය දෙමපිය සංගමය අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාව වෙත…

Podu Jana Peramunaරජයේ වෛද්‍ය පීඨයන් වෙත විදේශ සිසුන් බදවා ගැනීමේදී සිදුව ඇති අක්‍රමිකතා සම්බන්ධව සක්ෂි ලබා දීම සදහා අද (08) දින පැය 10.00 ට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාව වෙත පැමිණෙන ලෙස වෛද්‍ය පිඨ ශිෂ්‍ය දෙමපිය සංගමය වෙත දැනුම් දීමක් කර ඇත.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැති ඇමති වැටුප් වැඩි කිරීමට සමෘද්ධි සේවකයින්ගේ විරෝධය…

Podu Jana Peramunaමැති ඇමතිවරුන්ගේ වැටුප් 215% වැඩිකර ගැනීමට යෝජනා කරන ආණ්ඩුව සමෘද්ධි සේවකයින්ගේ ගමන් වියදම් දීමනා, කාර්යාල දීමනා ගෙවීම් සදහා මුදල් ලබාදීම පැහැර හැරීමට කටයුතු කර ඇති බවට සමෘද්ධි සේවකයින් චෝදනා කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික සමගිය, සංහිදියාව හා සහජීවනය ප්‍රවර්ධනය කිරීම සදහා සංහිදියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය පොලීසිය හා එක්වෙයි…

Podu Jana Peramunaසංහිදියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා පොලීසිය අතර ජාතික සමගිය, සංහිදියාව සහ සහජීවනය ප්‍රවර්ධනය කිරීම සදහා ප්‍රජා පොලිස් සේවය ප්‍රතිස්ථාපනය සදහා වන අවබෝධතා ගිවිසුමට ඊයේ (07) වන දින සංහිදියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේදී අත්සන් තබා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2018
M T W T F S S
« ජූලි   සැප් »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට