සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අගෝස්තු 10th, 2018

ජාතික හැඳුම්පත ලබාගැනීමේදී රු 100 ක ගාස්තුවක්..

Podu Jana Peramunaජාතික හැඳුම්පත ලබා ගැනීමේදී රුපියල් 100 ක ගාස්තුවක් අය කිරිමට රජය තීරණය කර තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විපක්ෂ නායකධූරය වෙනස් කිරීමේ හැකියවක් තමන්ට නෑ – කථානායක කරූ ජයසූරිය

Podu Jana Peramunaව්‍යවස්ථානුකූලව සහ පාර්ලිමේන්තුවේ දැනට පවතින සම්ප්‍රදායට අනුව විපක්ෂ නායක ධූරයේ වෙනසක් සිදුකිරීමට තමන්ට කිසිදු හැකියාවක් නොමැති බව කථානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට දැනුම් දී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රත්නපුර නව අධිකරණ සංකීර්ණයට මුල්ගල තැබෙයි..

Podu Jana Peramunaරත්නපුර නව නගරයේ ඉදිකිරීමට නියමිත නව අධිකරණ සංකීර්ණයට මුල්ගල තැබීමේ උත්සවය අද (10) අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බස්නාහිර පළාත් සභාව එක් පුටුවකට ලක්ෂ 6 1/2ක මුදලක් වෙන් කරලා..?

Podu Jana Peramunaබස්නාහිර පළාත් සභාවේ අලුතින් ඉදිකෙරුනු නව ගොඩනැගිල්ලේ එක් මන්ත්‍රී පුටුවකට රුපියල් ලක්ෂ හයහමාර බැගින් මුදල් වෙන්කර එම පුටු විදේශීය රටකින් ආනයනය කිරීමට කටයුතු යොදා ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි.  Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොලිස් ආරක්ෂාව සමග දුම්රිය 09 ක් ධාවනයේ…

Podu Jana Peramunaපසුගිය දින ආරම්භ කරන ලද දුම්රිය වර්ජනය හේතුවෙන් ජනතාව විශාල ලෙස පීඩාවකට ලක්වූ අතර එම පීඩාව අවම කිරීම සදහා පිට පළාත් වල සිට කොළඹට දුම්රිය 09 ක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ස්වාධීන විගණන සේවා කොමිෂන් සභාවේ සාමාජිකයින් දිවුරුම් දෙයි..

Podu Jana Peramunaස්වාධීන විගණන සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකායෝ සිව් දෙනෙකු ඊයේ (09) කථානායක කරූ ජයසුරිය මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2018
M T W T F S S
« ජූලි   සැප් »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට