සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු 11th, 2018

මිල සූත්‍රය අනුව ඉන්ධන මිල ඉහළට..

Podu Jana Peramunaඉන්ධන මිල සුත්‍රයට අනුව ඉන්ධන මිල ගණන් ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි යළි ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් සභා මැතිවරණය පිළිබද විවාදය ලබන 24 දා..

Podu Jana Peramunaඉදිරි පළාත් සභා මැතිවරණය පවත්වන්නේ කවදාද සහ කුමන ක්‍රමයකටද යන්න සම්බන්ධයෙන් විශේෂ පාර්ලිමේන්තු විවාදයක් ලබන 24 වනදා පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පෞද්ගලික බස් ලබන 12 වනදා මධ්‍යම රාත‍්‍රියේ සිට වර්ජනයේ..?

Podu Jana Peramunaඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අනිද්දා (12) මධ්‍යම රාත‍්‍රියේ සිට දීප ව්‍යාප්ත වර්ජනයක් ක‍්‍රියාත්මක කරන බව අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමය අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අවුරුදු 35 ට අඩුනම් ත‍්‍රිරෝද රථවල මගී ප‍්‍රවාහනය තහනම්, ප‍්‍රවාහන අමාත්‍යංශය…

Podu Jana Peramunaවයස අවුරුදු 35 අඩු පුද්ගලයින්ට ත‍්‍රිරෝද රථවල මගී ප‍්‍රවාහනය කිරීම තහනම් කර ඇති බව ප්‍රවාහන අමාත්‍යංශය අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය සැප්තැම්බර් 21 ඇරඹෙයි..

Podu Jana Peramunaකොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය ලබන සැප්තැම්බර් මස 21 වනදා ආරම්භ වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2018
M T W T F S S
« ජූලි   සැප් »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට