සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු 13th, 2018

තෙල්දෙණියේ ඩෙංගු අවදානමක්

Podu Jana Peramunaතෙල්දෙණිය ප‍්‍රදේශයේ ඩෙංගු රෝගය පැතිරයාමේ අවදානමක් මතුව ඇතැයි තෙල්දෙණිය මූලික රෝහල් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෛරස් උණ සහ පැපොල රෝගය නිසා අනුරාධපුර විශ්වවිද්‍යාල විද්‍යාතනය සති 02 ක් වැසේ..

Podu Jana Peramunaඅනුරාධපුර විශ්වවිද්‍යාල විද්‍යාතනය අද (13) සිට ඉදිරි සති 02 ක කාලයක් වසා තැබීමට එහි පාලනාධිකාරිය තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විරෝධතා දැක්වූවාට තීරණයන්ගේ වෙනසක් නෑ – අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිතීඥ තලතා අතුකෝරළ

Podu Jana Peramunaකෙතරම් විරෝධතා මතුවුවද දියත් කරන ලද තීරණයන්ගේ කිසිදු වෙනසක් සිදුනොකරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිතීඥ තලතා අතුකෝරළ මහත්මිය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අන්තර්ජාතික වෙළදාම පිළිබද සැබෑ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සදහා පත්කළ කමිටුවේ වාර්තාව ලැබෙන තෙක් සිංගප්පූරු වෙළද ගිවිසුම අත්හිටුවන්න – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

Podu Jana Peramunaඅන්තර්ජාතික වෙළදාම සම්බන්ධයෙන් සැබෑ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සදහා පත්කරන ලද විශේෂ‍ඥ කමිටුවේ වාර්තාව ලැබෙන තෙක් සිංගප්පූරු වෙළද ගිවිසුම ක්‍රියාත්මක කිරීම අත්හිටුවන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කලින් මුදල් ගෙවා ලබාගත් දුම්රිය ප්‍රවේශ පත්‍ වලට මුදල් ගෙවීම අද සිට..

Podu Jana Peramunaවර්ජනය නිසා ගමන් පහසුකම් සලසා ගත නොහැකි වූ කලින් මුදල් ගෙවන ලද දුම්රිය ප්‍රවේශ පත්‍ වලට අදාළ මුදල් අද (13) සිට නැවත ලබා ගතහැකි බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දේශපාලනයට එන්න කිසිදු බලාපොරොත්තුවක් නෑ – කුමාර සංගක්කාර

Podu Jana Peramunaකිසිදු දිනෙක දේශපාලනයට පැමිණීමට තමන්ට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර සංගක්කාර මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පිටතින් ගෙනෙන ආහාර සීමාකිරීමට එරෙහිව වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන් පිරිසක් උපවාසයක..

Podu Jana Peramunaපිටතින් රැගෙන එන ආහාර සීමාකිරීමට එරෙහිව වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන් පිරිසක් මේ වන විට බන්ධනාගාරයේ වහළය මත නැගී උපවාසයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අවසන් තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්, තරගාවලියේ ජය දකුණු අප්‍රිකාවට..

Podu Jana Peramunaසංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග පහකින් සමන්විත තරගාවලිය 3-2 ක් ලෙස ජයගැනීමට දකුණු අප්‍රිකානු පිලට හැකිවිය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගලගොඩඅත්තේ ඥානසාර හිමිට අද ශල්‍ය කර්මයක්..

Podu Jana Peramunaචෝදනා 04 ක් සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අද (13) දිනයේදී ශල්‍ය කර්මයක් සිදුකිරීමට නියමිතව ඇති බව ශ්‍රී ජයවර්ධනපුර රෝහල් ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් සභා මැතිවරණ පවත්වන්න ආණ්ඩුවට වුවමනාවක් නෑ – පැෆරල් සංවිධානය

Podu Jana Peramunaපළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවේ කිසිදු දේශපාලන පක්ෂයකට මෙතෙක් කිසිදු ආකාරයක එකගතාවයකට පැමිණීමට නොහැකිවී ඇතැයි පැෆරල් සංවිධානය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2018
M T W T F S S
« ජූලි   සැප් »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට