සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු 14th, 2018

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන්ගේ විරෝධතාවය තවදුරටත්..

Podu Jana Peramunaගැටළු කිහිපයක් සම්බන්ධයෙන් විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන් පිරිසක් විසින් එම බන්ධනාගාරයේ වහලය මතට නැගී ඊයේ (13) ආරම්භ කරන ලද විරෝධතාවය මේ වන තෙක් ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා පන්දුවාර 20-20 යි ක්‍රිකට් තරඟය අද..

Podu Jana Peramunaසංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර 20-20 යි ක්‍රිකට් තරඟය අද (14) රාත්‍රී 07.00 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත. ‍ Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඡන්ද හිමි නාම ලේඛනයේ අඩුපාඩු ගැන අභියාචනා ලබාගැනීම ඇරඹෙයි..

Podu Jana Peramuna2018 නව ඡන්ද හිමි නාම ලේඛනය සම්බන්ධයෙන් යම් යම් අඩුපාඩු මතුව ඇත්නම් ඒ පිළිබදව වන අභියාචනා භාරගැනීම මේ වන විට සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යහපාලන ආණ්‌ඩුව බලයට පත්ව වසර 03 ක් ගතවීම නිමිත්තෙන් වැඩසටහන් රැසක්..

Podu Jana Peramunaවත්මන් යහපාලන ආණ්‌ඩුව බලයට පත්වී වසර තුනක්‌ ගතවීම සමරමින් අද (14) සහ හෙට (15) යන දෙදින තුළ දිවයින පුරා විවිධ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තුව තුළ ස්‌වාධීන වීම, අවසන් තීරණයක් ගන්න ඒකාබද්ධ විපක්ෂය අද රැස්වෙයි..

Podu Jana Peramunaඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන් අද (14) කොළඹ විඡේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල නිවසේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ස්‌නායු ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයෙකුට පහරදීම, අනුරාධපුර රෝහලේ වෛද්‍යවරුන් අරගලයකට..?

Podu Jana Peramunaඅනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ස්‌නායු ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් නිසි පරිදි නීතිය ක්‍රියාත්මක නොකිරීමට එරෙහිව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අනුරාධපුර ශික්‍ෂණ රෝහල් ශාඛාව අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2018
M T W T F S S
« ජූලි   සැප් »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට