සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු 15th, 2018

දේශපාලන පළිගැනීම් වලට ලක්ව ජීවිත, ශාරීරික සහ දේපළ හානි වූවන්ට වන්දි ගෙවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය..

Podu Jana Peramunaදේශපාලන පළිගැනීම් වලට ලක්ව ජීවිත, ශාරීරික සහ දේපළ හානි වූවන් වෙනුවෙන් 2019 වර්ෂය තුළ වන්දි ගෙවීම සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රිය සේවකයින් යළි නොසන්සුන්, තීරණාත්මක සාකච්ඡාවක් අද..

Podu Jana Peramunaතම වැටුප් ගැටළුව විසදා ගැනීම සදහා සමස්ත රාජ්‍ය සේවයේම ගැටළු විසදන තෙක් බලාසිටිය නොහැකි බව දුම්රිය වෘත්තීය සමිති අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ස්වාධීන වුනොත් සාමාජිකත්වය අහෝසියි – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

Podu Jana Peramunaඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වුවහොත් ඔවුන් පක්යෙෂන් ඉවත් කරන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැසි තත්ත්වයේ වර්ධනයක්, ජලාශ කිහිපයක් වාන් දොරටු විවෘත කරයි..

Podu Jana Peramunaමේ වන විට දිවයින තුළ ඇතිවී තිබෙන වැසි සහ සුළං තත්ත්වය අද (15) දිනය තුළ තවදුරටත් වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අනිද්දා පැය 18 ක් ගම්පහට වතුර නෑ..

Podu Jana Peramunaගම්පහ දිස්ත්‍රික්කය තුළ ප්‍රදේශ කිහිපයක අනිද්දා (17) දිනයේදී පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගැනීම, ප්‍රකාශයක් ගන්න CID ය හිටපු ජනපතිගේ නිල නිවසට..

Podu Jana Peramunaපැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සදහා ලබන 17 වනදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස වෙත පැමිණෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහින්ද රාජපක්ෂ මහතාට දැනුම්දී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සිංගප්පූරු ගිවිසුම ගැන විමර්ශනයට කමිටුවක් පත්කිරීම, සමස්ත ජනතාවගේම ජයග්‍රහණයක් – තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංගමය

Podu Jana Peramunaසිංගප්පූරු වෙළද ගිවිසුම බලාත්මක කිරීම වළකාලමින් එම ගිවිසුම පිළිබද නිසි විමර්ශනයක් සිදුකිරීම සදහා ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත්කිරීම, සමස්ත ජනතාවම මෙන්ම මෙම ගිවිසුමට එරෙහිව කටයුතු කළ සියල්ලන්ගේම ජයග්‍රහණයක් බව තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බලය වෙනුවෙන් ඕනෑ දෙයක් කරන, යුක්තියක් හෝ සාධාරණත්වයක් නොමැති වත්මන් ආණ්ඩුව “අවජාතක ආණ්ඩුවක්” – ජාතික සංවිධාන එකමුතුව

Podu Jana Peramunaජිනීවා මානව හිමිකම් කොමිසම විසින් මෙරට තුළ මානව හිමිකම් කඩවී ඇති බවට එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් මෙතෙක් නිසි පිළිතුරු ලබාදී නොමැති මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය මේ වන විට ජනතාව මුළාකරමින් විවිධ ප්‍රකාශ නිකුත් කරමින් සිටින බව ජාතික සංවිධාන එකමුතුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන්ගේ විරෝධතාවය අවසන්..

Podu Jana Peramunaබලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් පසුව වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන් විසින් ආරම්භ කරන ලද විරෝධතාවය ඊයේ (14) රාත්‍රී කාලයේ සිට අත්හිටුවා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීම සහ වැටුප් විෂමතා ඉවත් කිරීම, නව වැටුප් කොමිසමට අමාත්‍ය මණ්‌ඩල අනුමැතිය..

Podu Jana Peramunaරාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීම ඇතුළු වැටුප් විෂමතා පවතින ඇතැම් රාජ්‍ය සේවාවන්හි අදාළ විෂමතා ඉවත්කිරීම සදහා නව වැටුප් කොමිෂන් සභාවක්‌ පත්කිරීමට අමාත්‍ය මණ්‌ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 2  1  2 »

 

අගෝස්තු 2018
M T W T F S S
« ජූලි   සැප් »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට