සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු 15th, 2018

විස්සයි විස්සෙන් දකුණු අප්‍රිකානුවන්ට දැවැන්ත පරාජයක්..

Podu Jana Peramunaසංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ (14) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති විස්‌සයි විස්‌ස තරගයෙන් කඩුළු 03 ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තරුණයන් ඇතුළු 11 ක් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම, නඩුවේ 10 වන සැකකරු අත්අඩංගුවට..

Podu Jana Peramuna2008 වසරේදී තරුණයන් ඇතුළු 11 දෙනෙකු බලහත්කාරයෙන් පැහැරගෙන යාම සහ අතුරුදහන් කිරීම සම්බන්ධ නඩුවේ 10 වන සැකකරු වන ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් චන්දන හෙට්‌ටිආරච්චි මහතා අද (15) දක්‌වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහෙස්‌ත්‍රාත් අධිකරණය අවසර ලබාදී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 2 of 2 « 1  2 

 

අගෝස්තු 2018
M T W T F S S
« ජූලි   සැප් »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට