සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අගෝස්තු 17th, 2018

දුම්රිය අනතුරින් තුවාල ලැබූවන්ට වන්දි ගෙවීම ඇරඹෙයි..

Podu Jana Peramunaපසුගියදා කොළඹ සිට මහනුවර බලා ධාවනය වෙමින් පැවති සීඝ්‍රගාමි දුම්රියක, ඊට පිටුපසින් පැමිණි කොළඹ සිට රඹුක්කන තෙක් ධාවනය වූ දුම්රියක් ගැටීමේ සිද්ධියෙන් තුවාල ලැබූවන්ට වන්දි ගෙවීම මේ වන විට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් විකිණීමේ තීරණයට දැඩි විරෝධය පළකරනවා – ලංකා ටෙලිකොම් සේවා සංගමය

Podu Jana Peramunaශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් ප්‍රමාණයෙන් සියයට 4.74 ක් කොළඹ කොටස් වෙළඳපලට නිකුත් කිරිමේ සූදානමක් ඇති බවත් මෙම තීරණය මෙතෙක් ටෙලිකොම් ආයතනය සතුව පැවති රාජ්‍ය හිමිකාරත්වය, රාජ්‍යය වෙනුවෙන් කේවල් කිරීම සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ සංයුතියට යම් බලපෑමක් එල්ල වන බව ලංකා ටෙලිකොම් සේවා සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පස් කන්දක් කඩා වැටී හැටන්-කොළඹ මාර්ගය අවහිර වෙයි..

Podu Jana Peramunaපස් කන්දක් කඩා වැටීම නිසා හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගය, ස්ට්‍රැදන් ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගැනීම, ප්‍රකාශයක් ගන්න CID නිලධාරීන් හිටපු ජනපති මහින්දගේ නිල නිවසට පැමිණෙයි..

Podu Jana Peramunaඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද (17) උදෑසන කොළඹ07, විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසට පැමිණෙන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ තීරණයට අනුව ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක

Podu Jana Peramunaහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ තීරණය අනුව ඒකාබද්ධ විපක්ෂය ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වීමට තීරණය කළහොත් ආණ්ඩුවෙන් ඉවත්වූ තම කණ්ඩායමද ස්වාධීනව කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බන්ධනාගාර රැඳවියන් අහාර ප්‍රමාණය වැඩිකිරීමේ තීරණයක්..?

Podu Jana Peramunaබන්ධනාගාර රැඳවියන් සදහා ලබාදෙන ආහාර ප්‍රමාණය වැඩිකිරීම සම්බන්ධයෙන් අයධානය යොමුවී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය අතාල් බිහාරි වජ්පායි අභාවප‍්‍රාප්ත වෙයි..

Podu Jana Peramunaහිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය අතාල් බිහාරි වජ්පායි මහතා ඊයේ (16) අභාවප‍්‍රාප්ත වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වර්ජන කළත් නව දඩ ගාස්‌තු ඉවත් කරන්නේ නෑ – අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

වර්ජන සිදුකර නව දඩ ගාස්‌තුව ඉවත් කිරීමක් සිදුකළ නොහැකි බවත් නව දඩ ගාස්‌තුව ඉවත් කරන ලෙස කරන ඉල්ලීම වංචා, දූෂණ සිදුකර ඒවාට දඬුවම් ලබානොදෙන්නැයි ඉල්ලා සිටීමක් වැන්නක් බවත් ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2018
M T W T F S S
« ජූලි   සැප් »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට