සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු 18th, 2018

ජනාධිපති සමග අද තීරණාත්මක සාකච්ඡාවක්, ගැටළු ගැන අවසන් තීරණයකට එළඹෙනවා, දුම්රිය වෘත්තීය සංගම් අවධාරණය කරයි..

Podu Jana Peramunaසිය වෘත්තීය ගැටළු සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග අද (18) තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වෙන බව දුම්රිය වෘත්තීය සංගම් අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කැළණි ගගේ ජලමට්ටම ඉහළට, ගග දෙපස ජනතාවට සැලකිලිමත් වන්නැයි අවවාද..

Podu Jana Peramunaමධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට කැළණි ගගේ ජලමට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අනවසරයෙන් විදුලිය ලබාගත් කොළඹ නිවාස 110 ක හිමිකරුවන් අත්අඩංගුවට..

Podu Jana Peramunaඅනවසරයෙන් විදුලිය ලබාගත් කොළඹ නිවාස 110 ක හිමිකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාකිස්ථානයේ නව අගමැති ඉම්රාන් ඛාන් අද දිවුරුම් දෙයි..

Podu Jana Peramunaපසුගියදා පැවති මැතිවරණයෙන් ජයගත් ඉම්රාන් ඛාන් මහතා අද (18) පාකිස්ථානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පස් කන්දක් කඩාවැටීමෙන් උඩරට දුම්රිය ධාවනයට බාධා..

Podu Jana Peramunaමේ වන විට ඇතිවී ඇති අයහපත් කාළගුණ තත්ත්වය නිසා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයේ යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2018
M T W T F S S
« ජූලි   සැප් »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට