සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අගෝස්තු 20th, 2018

අ.පො.ස උසස් පෙළ විභාග ඇගයීම් සදහා යොදාගන්නා පාසැල් 37 ක් සැප්තැම්බර් 05 තෙක් වැසෙයි..

Podu Jana Peramunaමෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පළමු අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට නියමිතව ඇති පාසැල් 37 ක් ලබන 23 වනදා සිට සැප්තැම්බර් 05 වනදා දක්වා සම්පූර්ණයෙන්ම වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගලගොඩඅත්තේ ඥාණාසාර හිමිගේ ශල්‍යකර්මය ඇරඹෙයි..

Podu Jana Peramunaබොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණාසාර හිමියන්ට මේ වනවිට සැත්කමක් සිදුකරමින් පවතින බව ශ‍්‍රී ජයවර්ධනපුර රෝහල් ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ දුම්රිය සේවයක්..

Podu Jana Peramunaහෙට (21) සිට ලබන 25 වනදා තෙක් කොළඹ කොටුව සහ මහනුවර අතර විශේෂ දුම්රිය සේවයක් ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දඩ කොළ පොත් හිගයෙන් ජනතාවට දැඩි පීඩා, රථවාහන වැරදි කරන රියදුරන්ගේ හුස්ම හිර නොකරන්නැයි රජයෙන් ඉල්ලනවා – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Podu Jana Peramunaකළමණාකරන දුර්වලතා හේතුවෙන් පොලීස් ස්ථානයන්හි දඩ කොළ ලිවීම සදහා භාවිතා කරන පොත් වල හිගයක් ඇති වීමෙන් මහජනයා දැඩි පීඩාවට පත්වන බවත් මහජනතාව හා පොලීසිය අතර ආරවුල් ඇති වීමටද මෙම තත්ත්වය හේතුවක්ව ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උතුරු මැද පළාතේ හෙද ගැටළු සදහා තවමත් විසදුම් නෑ – සමස්ත ලංකා හෙද සංගමය

Podu Jana Peramunaඅතිකාල දීමනා නිසි පරිදි ලබානොදීම සහ පුද්ගලික ලිපි ගොනු යාවත්කාලීන නොකිරීම නිසා උතුරු මැද පළාතේ හෙද හෙදියන් දැඩි ගැටළුකාරී තත්ත්වයකට මුහුණ දී ඇති බව සමස්ත ලංකා හෙද සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උතුරු මැද මට අභියෝගයක් නොවෙයි, නව පක්ෂයකින් මැතිවරණයට එනවා – හිටපු අමාත්‍ය මර්වින් සිල්වා

Podu Jana Peramunaතිස්සමහාරාමයේ සහ කැළණියේ මන්තී‍්‍ර ධූර දරූ තමන්ට උතුරු මැද පළාත අභියෝගයක් නොවන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැසි සහ සුළං තත්ත්වය හෙට සිට අඩුවෙයි..?

Podu Jana Peramunaමේ වන විට දිවයින තුළ ඇතිවී තිබෙන වැසි සහ සුළං තත්ත්වය හෙට (21) සිට පහව යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම ගැන පොලිස් කොමිසම පොලිස්පතිවරයාගෙන් කරුණු විමසයි..

Podu Jana Peramunaපොලිස් නිලධාරීන් සදහා උසස්වීම් ක්‍රියාත්මක නොකිරීම ඇතුළු තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ලිඛිතව පොලිස්පතිවරයාගෙන් විමසීමක් කර ඇති බව ජාතික පොලිස් කොමිෂන් සභාව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නායයාමේ ලක්ෂණ මතුවෙලා, හැටන් ස්ටැඩන් වතුයායේ පවුල් 23 ක් ආරක්ෂිත ස්ථානයකට..

Podu Jana Peramunaනායයාමේ ලක්ෂණ මතුවීම නිසා හැටන් ප්‍රදේශයේ වතු ආශ්‍රිත පවුල් 23 ක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඔක්තෝම්බර් 01 සිට දුම්රිය ගාස්තු ඉහළට..

Podu Jana Peramunaදුම්රිය ගාස්තු ඉහළ නැංවීමට ප්‍රවාහන අමාත්‍යංශය තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2018
M T W T F S S
« ජූලි   සැප් »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට