සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අගෝස්තු 21st, 2018

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බාල සොහොයුරා අභාවප්‍රාප්ත වෙයි..

Podu Jana Peramunaහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරා වන චන්ද්‍ර රාජපක්ෂ මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මුල්‍ය අක්‍රමිකතා නඩු විභාග කිරීම සදහා වන විශේෂ මහාධිකරණ ත්‍රිත්වයේ පළමු මහාධිකරණය විවෘත වෙයි..

Podu Jana Peramunaවිශේෂ මහාධිකරණ ත්‍රිත්වයේ පළමු මහාධිකරණය අද (21) වීවෘත කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අන්තරේ විරෝධතාවයට අධිකරණයෙන් තහනම් නියෝගයක්..

Podu Jana Peramunaසිය ගැටළු සම්බන්ධයෙන් විසදුම් ලබාදෙන්නැයි ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද (21) පැවැත්වීමට කටයුතු යොදා තිබූ විරෝධතා ව්‍යාපාරයට එරෙහිව අධිකරණය විසින් තහනම් නියෝගයක් ලබාදී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී දළදා මාළිගාවේ පළමු රන්දෝලි පෙරහැර අද..

Podu Jana Peramunaමහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලී පෙරහැර අද (21) වීථි සංචාරය කිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් ගැන සොයන්න ජනාධිපති කොමිසමක් පත්කරන්න, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිගෙන් ඉල්ලයි..

Podu Jana Peramunaමෙරට තුළ ක්‍රියාත්මක කෙරෙන ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් පිළිබදව විමර්ශනය කිරීම සදහා ජනාධිපති කොමිෂන් සභාවක් පත්කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2018
M T W T F S S
« ජූලි   සැප් »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට