සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අගෝස්තු 22nd, 2018

නව ජාතික පාසලක් කොළඹ දිස්ත්‍රික්කයේ ඉදි කිරීමට අනුමැතිය…

Podu Jana Peramunaනව ජාතික පාසලක් කොළඹ දිස්ත්‍රික්කයේ පිහිට වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් යාපනයේ සංචාරයක …

Podu Jana Peramunaබ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් ඊයේ (21) දින යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සංචාරයක නිරත වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මයිලිට්‌ටි ධීවර වරාය හා අවට ඉඩම් ජනපති අතින් ජනතා අයිතියට…

Podu Jana Peramunaයුධ සමයේ නාවික හමුදාව විසින් භාවිත කළ යාපනයේ මයිලිට්‌ටි ධීවර වරාය හා ඒ අවට ඉඩම් අද (22)දින ජනාධිපතිවරයා අතින් ජනතාව වෙත ලබා දීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බර ඉසිලීමේ කාන්තා ඉසව්වේදී චමරි වර්ණකුලසූරිය නව ශී‍්‍ර ලංකා වාර්තාවක් පිහිටුවයි…

Podu Jana Peramuna18 වැනි ආසියානු කී‍්‍රඩා උළලේ ඊයේ (21) පැවති කිලෝග‍්‍රෑම් 53 බර පන්තියෙන් බර ඉසිලීමේ කාන්තා ඉසව්වේදී චමරි වර්ණකුලසූරිය නව ශී‍්‍ර ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත්වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදේශ ණය ගැනීමේදී යෙන් සහ යුවාන් වලින් ගැනීම සදහා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර නිකුත් කිරීමට තීරණය කරයි…

Podu Jana Peramunaවිදේශ ණය ගැනීමේදී යෙන් සහ යුවාන් වලින් ගැනීම සඳහා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සදහා වන බැංකුවේ හා මහා භාණ්ඩාගාරයේ නිලධාරීන්ගෙන් යුත් කම්ටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අවුරුදු 35ට අඩු ත්‍රී රෝද රථ තහනම ඉවතට…

Podu Jana Peramunaඅවුරුදු 35ට අඩු ත්‍රී රෝද රථ රියදුරන්ට පනවා ඇති කුලී ගමන් තහනම අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි වර්තාවේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් සභා නිලධාරීන් 750 කට තීරුබදු රහිත වාහන ගෙන්වයි…

Podu Jana Peramunaපළාත් සභා නිලධාරීන් 750 කට තීරුබදු රහිත වාහන ගෙන්වා ඇතැයි එක්සත් ජාතික පක්ෂ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී සුසිල් කිඳෙල්පිටිය මහතා ඊයේ (21) පැවසීය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2018
M T W T F S S
« ජූලි   සැප් »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට