සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අගෝස්තු 23rd, 2018

ජනාධිපතිවරයාට පැවරී ඇති බලය යොදාගෙන අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළයුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක

Podu Jana Peramunaකැබිනට් හෝ ජනාධිපතිවරයාගේ අනුමැතිය මෙතෙක් නොලැබී ඇතත් රටට අහිතරක සිංගප්පූරු ගිවිසුම ක්‍රියාත්මක කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍ය මලික් සමරවික්‍රම යන මහත්වරුන් විසින් කටයුතු කරමින් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලක්ෂ 39 ක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම, මහින්දානන්දට එරෙහි නඩුව කල්යයි..

Podu Jana Peramunaරුපියල් ලක්ෂ 39 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව ලබන ඔක්තෝම්බර් 31 වනදා තෙක් කල්තැබීමට අධිකරණය අද (23) නියෝග කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පෞද්ගලික රෝහල්වල අයකීරිම් නියාමනය කරමින් ගැසට් පත්‍රයක්..

Podu Jana Peramunaපෞද්ගලික රෝහල්වල අයකීරිම් සම්බන්ධයෙන් මිල නියාමනය ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ධීවර සංවිධාන කිහිපයක විරෝධතාවයකින් ගාලු පාර, ගාලු මුවදොර පිටිය අසළින් වැසේ..

Podu Jana Peramunaට්‍රෝලර් යාත්‍රා හිමිකරුවන්ගේ සංගමය ඇතුළු ධීවර සංවිධාන කිහිපයක් විසින් මේ වන විට කොළඹ, ගාලු මුවදොර පිටිය අසළ විරෝධතාවයක් දියත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රට පරාධීන තත්ත්වයට ඇදවැටීම, නිදහසින් පසු මෙරට බලයට පත්වූ සියළු පාලකයින් වගකිව යුතුයි – ජාතික භික්ෂු පෙරමුණ

Podu Jana Peramunaනිදහසින් පසු මෙරට බලයට පත්වූ සියළු පාලකයින් රට පරාධීන තත්ත්වයට ඇදදැමීමට කටයුතු කර ඇති බව ජාතික භික්ෂු පෙරමුණ අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද..

Podu Jana Peramunaවිශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (23) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රිය වෘත්තීය සමිති සහ ජනාධිපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක්..

Podu Jana Peramunaදුම්රිය වෘත්තීය සමිති නියෝජිතයින් සහ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (23) පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ තෙත් බිම් ආශ්‍රිත සියළු ගොඩකිරීම් හා ඉදිකිරීම් තහනම් වෙයි..

Podu Jana Peramunaකොළඹ නගර කලාපයේ පිහිටි තෙත් බිම් ආශ්‍රිතව සිදුකරන ලබන සියළුම ගොඩකිරීම් හා ඉදිකිරීම් තහනම් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සිංගප්පුරු නිදහස් වෙළද ගිවිසුම ගැන අසත්‍ය ප්‍රචාර කරන්න එපා, අමාත්‍ය හර්ෂ ද සිල්වා විපක්ෂයෙන් ඉල්ලයි..

Podu Jana Peramunaසිංගප්පුරු නිදහස් වෙළද ගිවිසුම සම්බන්ධයෙන් විපක්ෂය විසින් අසත්‍ය ප්‍රකාශ නිකුත් කරමින් සිටින අතර එවැනි ප්‍රචාර සිදුකර ජනතාව මුළා නොකරන ලෙස ඉල්ලා සිටින බව ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොලිසියට කඳුළු ගෑස් උණ්ඩ පන්දහසක් ගෙන්වයි..

Podu Jana Peramunaපොලිස් දෙපාර්තමේන්තුව සදහා කඳුළු ගෑස් උණ්ඩ පන්දහසක් පමණ ආනයනය කිරීමට නියමිතව ඇති බව එම ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2018
M T W T F S S
« ජූලි   සැප් »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට