සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු 24th, 2018

වර්ජනයට යන දිනය අද තීරණය කරනවා, දුම්රිය තාක්ෂණ සේවා වෘත්තීය සමිති…

Podu Jana Peramunaදුම්රිය වෘත්තිය සමිති සහ ජනාධිපතිවරයා අතර ඊයේ (23) දින පැවති සාකච්ඡාව විසදුමකින් තොරව අවසන් වූ බැවින් දුම්රිය තාක්ෂණ සේවා වෘත්තීය සමිති කමිටුව අද (24) දින සාකච්ඡාවක් පවත්වා වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගය ආරම්භ කිරීමට කටයුතු කරන බවත් එම දිනය අද සදහන් කරන බවත් සදහන් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

18 වන ආසියානු ක‍්‍රීඩා උළලේ පදක්කම් සටහනේ පෙරමුණ තවමත් චීනය …

Podu Jana Peramuna18 වන ආසියානු ක‍්‍රීඩා උළලේ පදක්කම් සටහනේ පෙරමුණ ලබා ගැනීමට චීනය සමත්වී ඇති අතර මෙවර ලංකාවට එහි ස්ථානයක් හිමිකර ගැනීමට අවස්ථාවක් හිමිව නැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව අධිකරණයේ මංගල නඩුව අදයි…

Podu Jana Peramunaමහා පරිමාණ මූල්‍ය වංචා සහ දූෂණ නඩු විභාග කරන පළමු ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ කටයුතු අද (24) ආරම්භ කිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2018
M T W T F S S
« ජූලි   සැප් »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට