සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අගෝස්තු 28th, 2018

කුඩා දරුවෙකු මිය යාමේ සිද්ධියකින් ගලහ රෝහල තුළ උණුසුම් තත්ත්වයක්..

Podu Jana Peramunaවයස අවුරුදු 03 ක කුඩා දරුවෙකු, අසනීප තත්ත්වයක් මත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියයාම නිසා ගලහ රෝහල තුළ මේ වන විට දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සංවර්ධන නිලධාරි පත්වීම් ලබාදීමේදී උපාධිධාරීන් පිරිසකට අසාධාරණයක්, උපාධිධාරි ජාතික මධ්‍යස්ථානයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්..

රැකියා විරහිත උපාධිධාරින් සංවර්ධන නිලධාරි තනතුරේ පුහුණු අවස්ථා සඳහා බඳවා ගනිමින් පත්වීම් ලබාදීමේදී ඇතැම් උපාධිධාරීන් හට දැඩි අසාධාරණයක් සිදුව ඇති බවට චෝදනා කරමින් එම උපාධිධාරීන් විසින් හෙට (29) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් සභා මැතිවරණ සංශෝධන පනතට අනුව සමාලෝචන කමිටුවක්..

Podu Jana Peramunaකථානායකවරයා විසින් සාමාජිකයින් පස්දෙනෙකුගෙන් සමන්විත සමාලෝචන කමිටුවක් පත්කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කළණ හස්ති රාජයාගේ භාරකරුවන් පොලිස් අත්අඩංගුවට..

Podu Jana Peramunaදෙවිනුවර ශ්‍රී විශ්ණු දේවාලයේ කළණ හස්ති රාජයාව භාරව සිටි ඇත්ගොව්වා සහ දේවාලයේ බස්නායක නිලමේවරයාගේ ලේකම්වරයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිටපු පාර්ලිමේන්තු මහලේකම් ධම්මික කිතුල්ගොඩට අධිකරණය ඉදිරියේ පෙනී සිටින්නැයි නොතීසි..

Podu Jana Peramunaලබන නොවැම්බර් මස 13 වනදා අධිකරණය හමුවේ පෙනීසිටින්නැයි හිටපු පාර්ලිමේන්තු මහලේකම් ධම්මික කිතුල්ගොඩ මහතාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (28) නොතීසි නිකුත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ගැටළු නිරාකරණය කිරීමේ නිර්දේශ ඔක්තෝබර් 30 ට පෙර ලබා දෙන්න, ජනපතිගෙන් ඉල්ලීමක්..

Podu Jana Peramunaරාජ්‍ය සේවයේ වැටුප් විෂමතා අැතුළු ගැටළු නිරාකරණය කිරීම සදහා වන නිර්දේශ ලබන ඔක්තෝබර් 30 වනදාට පෙර ලබා දෙන්නැයි ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා අදාළ කොමිෂන් සභාව වෙත දැනුම් දී තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව දඩ පති‍්‍රකාව ගැන මානව හිමිකම් කොමිසමට කළ පැමිණිල්ල ලබන 03 වනදා විභාගයට..

Podu Jana Peramunaරථවාහන වැරදි සම්බන්ධයෙන් රජය විසින් පනවන ලද නව දඩ පති‍්‍රකාව පිළිබදව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ල ලබන සැප්තැම්බර් 03 වනදා විභාගයට ගැනීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඒකාබද්ධ විපක්ෂ පක්ෂ නායකයින් අද විශේෂ සාකච්ඡාවක..

Podu Jana Peramunaකරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ සහභාගිත්වයෙන් අද (28) සවස විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා අද දිවයිනට..

Podu Jana Peramunaජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය කසුයුකි නකානේ මහතා අද (28) මෙරටට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපති මෛත්‍රී අද නේපාලයට..

Podu Jana Peramunaජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (28) නේපාලය බලා පිටත්ව යාමට නියමිතව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2018
M T W T F S S
« ජූලි   සැප් »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට