සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අගෝස්තු 30th, 2018

වැටුප් ගැටළු ගැන කමිටුවට කියන්න, සෞඛ්‍ය අමාත්‍යවරයා වෘත්තීය සමිති නියෝජිතයින්ට කියයි..

Podu Jana Peramunaතම සේවාව තුළ පවතින වැටුප් ගැටළු සම්බන්ධයෙන්, රාජ්‍ය සේවාවේ වැටුප් ගැටළු සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා පත්කරන ලද කමිටුවට ඉදිරිපත් කරන්නැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නියෝජිතයිගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ, මාළිගාවත්තේදී වෙඩි තැබීමක්, පුද්ගලයෙකු ජාතික රෝහලට..

Podu Jana Peramunaකොළඹ, මාළිගාවත්ත ප්‍රදේශයේ ජුම්මා මංසන්ධිය අසළදී මීට සුළු මොහොතකට පෙර සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට..

Podu Jana Peramunaඅධිකරණයට අපහාස වන අන්දමින් හැසිරුනු බවට චෝදනා කර සිර දඬුවම් නියම වී ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් බන්ධනාගාර රෝහල වෙත මාරු කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස් සීමාව අවුරුදු 63 ක් වෙයි..

Podu Jana Peramunaමෙරට විශේෂඥ වෛද්‍යවරුන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 63 ක් බවට පත්කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ ආරක්ෂක සමුළුව අද කොළඹදී ඇරඹේ..

Podu Jana Peramunaකොළඹ ආරක්ෂක සමුළුව අද (30) කොළඹ බන්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී ආරම්භ වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වයඹ පළාතේ රෝහල්වල පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින් වර්ජනයක..

Podu Jana Peramunaවයඹ පළාතේ රෝහල්වල සේවයේ යෙදී සිටින ඖෂධවේදීන්, භෞත චිකිත්සකවරුන්, වෛද්‍ය රසායනාගාර තාක්ෂණ විද්‍යා නිලධාරීන්, විකිරණ විද්‍යා තාක්ෂණ නිලධාරීන් සහ වෘත්තීය චිකිත්සකවරුන් ඇතුළු පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින් අද (30) වැඩ වර්ජනයක් දියත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ​සහ මියන්මාර් ජනාධිපතිවරයා අතර අද ද්විපාර්ශවික සාකච්ඡා..

Podu Jana Peramunaනිල සංචාරයක් සදහා නේපාලයට ගොස් සිටින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (30) උදෑසන මියන්මාර් ජනාධිපතිවරයා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිටපු නාවික හමුදාපති, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අත්අඩංගුවට..?

Podu Jana Peramunaහිටපු නාවික හමුදාපති, වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගලහ රෝහල තාවකාලිකව වසාදැමේ..

Podu Jana Peramunaඋණ රෝගයෙන් පෙළුණු කුඩා දරුවෙකු රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියයාමේ සිද්ධියක් මත ඇතිවූ උණුසුම්කාරී තත්ත්වයනේ පසු මහනුවර, ගලහ රෝහල තාවකාලිකව වසාදැමීමට බලධාරීන් කටයුතු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2018
M T W T F S S
« ජූලි   සැප් »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට