සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for සැප්තැම්බර්, 2018

වරෙන්තු නිකුත් කළ සිව් නම ඇප මත නිදහස්…

Podu Jana Peramunaපසුගිය 31 වන දින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරන ලද පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි, පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි සහ පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි යන හිමිවරුන්ට ඇප මත මුදාහැරීමට කොටුව, මහේස්ත්‍රාත් අධිකරණය අද (03) නියෝග කළේය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනකු රක්ෂිත බන්ධනාගාර ගත කරයි…

Podu Jana Peramunaපසුගිය රජයේ වෙළඳ ඇමැති ලෙස කටයුතු කළ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනකු නඩුව අසා නිමවනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර අද (03) නියෝග කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉල්ලීම් ඉටු නොකලොත් දිප ව්‍යාප්ත කරනවා, දකුණු පළාත් සියළුම ලංගම සේවකයින්…

Podu Jana Peramunaලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් දකුණු පළාත් සියළුම බස් රථ සේවකයින් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ක්‍රියාත්මක කරන ලද වැඩවර්ජනය අද (03) දිනත් ක්‍රියාත්මක වන බව වාර්තාවේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාන් මිල ඉහලට…

Podu Jana Peramunaපසුගිය දින තිරිගු පිටි මිල ඉහල දැමීමට ප්‍රිමා සමාගම කටයුතු කිරීමත් සමග පාන් මිල ඉහල දැමීමටද කටයුතු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඒකාබද්ධ රැළිය මහජන සාමය කඩකලහොත් නීතිය අකුරට – පොලිස්පති ..

Podu Jana Peramunaකොළඹදී පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විපක්ෂ උද්ඝෝෂණයේදී ජන ජීවිතයට හා මහජනතාවගේ සාමයට බාධා ඇති කළහොත් සුදුසු උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස්පති පුජිත ජයසුන්දර මහතා  පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැටුප් කොමිසම අද වැඩ අරඹයි ..

Podu Jana Peramunaරාජ්‍ය සේවයේ වැටුප් විෂමතා නිවැරැදි කිරීම සහ රාජ්‍ය සේවය තුළ පවතින වැටුප් හා සම්බන්ධ ගැටළු නිවැරැදි කිරීම වෙනුවෙන් පත්කරන ලද විශේෂ කොමිසම සිය රාජකාරී කටයුතු අද සිට ආරම්භ කිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනපතිගේ 67 වන ජන්ම දිනය අදයි…

Podu Jana Peramunaජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ 67 වන ජන්ම දිනය අදට (03) යෙදී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බේකරි නිෂ්පාදන මිල ඉහළ දැමීම, තීරණය හෙට..

Podu Jana Peramunaඉහළ දැමුනු තිරිගු පිටි මිලට සාපේක්ෂව, බේකරි නිෂ්පාදන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් හෙට (03) තීරණයකට එළඹෙන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රට අභ්‍යන්තර ගුවන් ගමන් සදහා දේශීය සමාගම් දෙකකට අවසර දෙනවා – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

Podu Jana Peramunaරට අභ්‍යන්තර ගුවන් ගමන් සදහා දේශීය සමාගම් දෙකකට අවසර ලබාදීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගලහ රෝහලට අලාභහානි කළ 07 ක් අත්අඩංගුවට..

Podu Jana Peramunaඋණ රෝලය වැළදී ප්‍රතිකාර සදහා ගලහ රෝහලට ඇතුළත් කරන ලද කුඩා දරුවෙකු මිය යෑමෙන් පසු රෝහල් පරිශ්‍රය තුළ කළහකාරී ලෙස හැසිරී, රෝහල් දේපළ වලට හානි කරන ලද බවට චෝදනා කරමින් පුද්ගලයින් 07 දෙනෙකු ඊයේ (01) අත්අඩංගුවට ගෙන ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 21 of 22  « First  ... « 18  19  20  21  22 »

 

සැප්තැම්බර් 2018
M T W T F S S
« අගෝ   ඔක් »
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට