සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for සැප්තැම්බර්, 2018

ශ්‍රී.ල.නි.ප. සභාපති ධූරයට යළි මහින්ද පත්කිරීමේ නඩුව නිෂ්ප්‍රභයි..

Podu Jana Peramunaශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ධූරය සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යළිත් පත්කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකරන ලද නඩුව විභාග නොකර නිශ්ප්‍රභා කිරීමට අධිකරණය තීන්දු කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රත්‍රං මිලත් ඉහළට..

Podu Jana Peramunaමෙරට වෙළදපොළේ රත්‍රං මිල 20% කින් පමණ ඉහළ ගොස් ඇති බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැලිකඩ සිරකරුවන් ඝාතනය, පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීවට ඇප..

Podu Jana Peramunaබන්ධනාගාරගත කර සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්තව සේවය කරමින් සිටි පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මහතා ඇප මත මුදාහැර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාගමදී පුද්ගලයින් සිව් දෙනෙක් දුම්රියේ ගැටී දෙදෙනෙක් මරුට..

Podu Jana Peramunaරාගම දුම්රිය ස්ථානය අසළදී අද (27) උදෑසන පුද්ගලයින් කිහිපදෙනෙකු දුම්රියක ගැටී ඇති අතර ඉන් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඥානසාර හිමි සිරගත කර ඇත්තේ දේශපාලන සිරකරුවෙකු ලෙස බව මේ වන විට මනාව පැහැදිලි වනවා – බොදු බල සේනා සංවිධානය

Podu Jana Peramunaපූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිරගත කරඇත්තේ දේශපාලන සිරකරුවෙකු ලෙස බව මේ වන විට මනාව පැහැදිලි වන අතර බටහිර ජාතීන් සහ රාජ්‍ය නොවන සංවිධානයන්හි ක්‍රියකාරීන් සතුටු කිරීමේ අරමුණින් භික්ෂුන් වහන්සේලා සහ රණවිරුවන් සිරගත කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව බොදු බල සේනා සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රුපියල අවප්‍රමාණය වීම වැළැක්වීමට පිළියම් නොයොදන පාලකයින් එකිනෙකාට චෝදනා කරමින් සිටිනවා – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Podu Jana Peramunaඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීමේ ප්‍රතිවිපාක මේ වන විට මෙරට පාරිභෝගිකයින් අත්විදිමින් සිටින අතර එම තත්ත්වය වැළැක්වීමට මෙරට දේශපාලඥයින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට උත්සහ නොකරන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාකිස්තානුවන් පරදා බංගලාදේශය අවසන් මහා තරගයට..

Podu Jana Peramunaපාකිස්ථානය සමඟ ඊයේ (26) පැවති තරගයෙන් ලකුණු 37 ක විශිෂ්ඨ ජයක් ලබාගත් බංගලාදේශ කණ්ඩායම ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගන්නා ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගෑස් මිල ඉහළ දමන්න අවසර දුන්නද ආහාර මිල ගැන පාරිභෝගික සේවා අධිකාරියේ අවධානය යොමුනොකිරීම ගැටළුක් – සමස්ත ලංකා ආපනාශාලා හිමියන්ගේ සංගමය

Podu Jana Peramunaකොන්දක් ඇත්නම් අද දිනය තුළදී වුවද ඉහළ දැමුනු ගෑස් මිලට සාපේක්ෂව, ආහාර මිල ගණන් සම්බන්ධයෙන් පාලන මිලක් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කළ හැකි බව සමස්ත ලංකා ආපනාශාලා හිමියන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැටුප් විෂමතා ගැටළුවට මෙතෙක් විසදුම් නෑ, රේගු නිලධාරීන් ලෙඩ වෙයි..

Podu Jana Peramunaසිය ගැටළු සම්බන්ධයෙන් මෙතෙක් නිසි විසදුම් ලබානොදීමට එරෙහිව ලබන ඔක්තෝම්බර් මස 04 සහ 05 යන දෙදින තුළ ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව රේගු නිලධාරීන්ගේ සංගමය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි..

Podu Jana Peramunaඅද (27) දිනයේ පස්වරුවේ හෝ රාත්‍රි කාලයේ දිවයිනේ ප්‍රදේශ රැසක වැසි ඇතිවිය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 3 of 22 « 1  2  3  4  5 » ...  Last » 

 

සැප්තැම්බර් 2018
M T W T F S S
« අගෝ   ඔක් »
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට