ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරය යළි ගෑස් පෙන්වයි, අද මධ්‍යම රාත්‍රිෙය් සිට මිල ඉහළට..
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 195/- කින් ඉහළ දමන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසා සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 195/- කින් ඉහළ දමන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසා සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
මෙරට දුක් විදින ජනතාව වෙනුවෙන් දැවැන්ත සේවයක් ඉටුකරමින් මෙරටට ඔෟෂධ ප්‍රතිපතිත්යක් හදුන්වාදීමට කටයුතු කරන ලද මහාචාර්ය සේනක බිබිලේ මහතා වෙනුවෙන් ගුණනුස්මරණ උළෙලක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
මහත් ආන්දෝලනයකට තුඩුදී තිබෙන සීගිරිය, පිදුරංගල පර්වතයේ සිට අඩනිරුවත් ඡායාරූප ගෙන ඒවා අන්තර්ජාලයට මුදාහැරීමේ සිද්ධියට සම්බන්ධ තරුණයන් තිදෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
මෙරට තුළ මේ වන විට උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබදව සාකච්ඡා කිරීම සඳහා ලබන සතියේ පාර්ලිමේන්තුව කැඳවන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළ බව ඒකාබද්ධ විපක්ෂය අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
පිදුරංගල පර්වතය මත සිට අඩනිරුවත් ඡායාරූප ගෙන ඒවා අන්තර්ජාලයට මුදාහැරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින තරුණයින් පිරිසෙන් දෙදෙනෙකු හඳුනාගැනීමට හැකිවී ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අපරාජිත ඉන්දීය කණ්ඩායම සහ අෆ්ගනිස්ථානය අතර ඊයේ (25) පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
2014 වසරේ නොවැම්බර් මාසයෙන් පසු බොරතෙල් බැරලයක මිල විශාලතම අගයකින් ඉහළයාම මේ වන විට වාර්තා වී ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
දිවයිනේ පළාත් කිහිපයකට අද (26) දිනය තුළ වැසි අැතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් තොරතුරු හෙළිකරන ලද දුෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා මීට සුළු වේලාවකට ප්‍රථම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
පිදුරංගල රජමහා විහාරස්ථානය ආසන්න පර්වතයක සිට අඩනිරුවත් ඡායාරූප ගැනීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහව නීතිමය පියවර ගන්නා බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත