සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for සැප්තැම්බර්, 2018

එංගලන්ත සංචාරයෙන් මැතිව්ස් ඉවතට..?

Podu Jana Peramunaලබන ඔක්තෝම්බර් මස එංගලන්තයේදී පැවැත්වීමට නියමිතව ඇති එක්දින සහ විස්සයි විස්ස සංචිතයෙන් ආන්ජලෝ මැතිව්ස් ඉවත්කිරීම සම්බන්ධයෙන් තේරීම් කමිටුවේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි රෝහල් ගත කෙරේ..

Podu Jana Peramunaමේ වන විට බන්ධනාගාර ගතකර ඇති බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් රෝහල් ගත කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අල්ලස් ගත් බවට චෝදනා එල්ලවූ ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානියා සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති ඇප මත නිදහස්..

Podu Jana Peramunaඅල්ලස් ගත් බවට චෝදනා එල්ලවී ඇති ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානී ආචාර්ය කුසුම්දාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී. දිසානායක යන අය අද (25) ඇප මත මුදාහරින ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර වටයේ ඇෆ්ගනිස්ථානය සහ ඉන්දියාව අතර තරගය අද..

Podu Jana Peramunaආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර වටයේ ඇෆ්ගනිස්ථානය සහ ඉන්දියාව අතර තරගය අද (25) පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaඅද (25) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ රැසක වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ස්ථානමාරුව අවලංගු නොකළොත් අඛණ්ඩ වර්ජනයක් – සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය

Podu Jana Peramunaසමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරන ලද ජිනසිරි දඩල්ලගේ මහතාට ලබාදී ඇති හදිසි ස්ථානමාරුව අවලංගු නොකළහොත් අද (25) සිට අඛණ්ඩ වර්ජනයක් කරා යොමුවන බව සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සතොස මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම, හිටපු අමාත්‍ය ජොන්ස්ටන්ට එරෙහි නඩුව අද..

Podu Jana Peramunaසතොස ආයතනයට අයත් මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව අද (25) යළි විභාගයට ගැනීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බුලත් විටත් උඩ යයි..

Podu Jana Peramunaමෙතෙක් රුපියල් 30 කට අලෙවි වූ බුලත් විටක් රුපියල් 40 ක් දක්වා ඉහළ දැමීමට බුලත් විට අලෙවිකරුවන් තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉඩම් ඔප්පු දස ලක්ෂයක් බෙදා දීමේ ජාතික වැඩපිළිවල, අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්…

Podu Jana Peramunaඅතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් සහ අගමැතිතුමාගේ මගපෙන්වීමෙන් ඉඩම් ඔප්පු දස ලක්ෂයක් බෙදා දීමේ ජාතික වැඩපිළිවෙලට සමගාමීව හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ සූරියවැව ප්‍රදේශයේදී ඉඩම් ඔප්පු ලබා දීම අද (24) දින පැවැත්වීමට නියමිතව ඇත.

Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොටපොල ඓතිහාසික ගැටබරු රාජමහා විහාරයේ පෙරහැර අද වීථි බසී..

Podu Jana Peramunaකොටපොල ඓතිහාසික ගැටබරු රාජමහා විහාරස්ථානයේ ගැටබරු ඇසළ මහා මංගල්‍යයේ රන්දෝලි මහා පෙරහැර අද (24) දින ආරම්භ වන අතර එය සවස 2.32ට විහාර උඩමළුවේදී ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ඓතිහාසික ගැටබරු රාජමහා විහාරස්ථානයේ කෘත්‍යාධිකාරි, ගැටබරුව උත්සව කමිටුවේ ලේඛකාධිකාරී, ආචාර්ය පූජ්‍ය කිරින්දේ ආනන්ද හිමියන් සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 5 of 22  « First  ... « 3  4  5  6  7 » ...  Last » 

 

සැප්තැම්බර් 2018
M T W T F S S
« අගෝ   ඔක් »
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට