සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for සැප්තැම්බර්, 2018

බිනර පුර පසළොස්වක පොහොය දිනය අදයි…

Podu Jana Peramunaබිනර පුර පසළොස්වක පොහොය අදට (24) යෙදී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කළ යුතුයි ..

Podu Jana Peramunaජීවන වියදම් කමිටුව මගින් අත්‍යාවශය භාණ්ඩවල මිල ඉහළ දැමීමට සමගාමීව රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ද ඉහළ දැමිය යුතු බව රාජ්‍ය, පළාත් රාජ්‍ය, රජයේ වෘත්තීය සමිතිය සඳහන් කරන අතර 05 දෙනෙකුගෙන් යුත් පවුලක් සඳහා මසකට රුපියල් 65,000කට වැඩි මුදලක් වැයවන බවද ඔවුන් පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් කිහිපයකට අද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ..

Podu Jana Peramunaඅද (23) දිනයේ පස්වරු 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයේ 73 වන සැසිය ඇමතීමට ජනපති නිව්යොර්ක් බලා පිටත් වෙයි ..

Podu Jana Peramunaජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (23) අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට ළඟාවීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උදෑසන ආහාරය විෂ වෙලා, මිනුවන්ගොඩ ඇගළුම් කම්හලක සේවකයින් 100 ක් රෝහල් ගතකෙරේ..

Podu Jana Peramunaමිනුවන්ගොඩ ප‍්‍රදේශයේ ඇගළුම් කම්හලක සේවයේ යෙදී සියයකට ආසන්න සේවකයින් පිරිසක් ආහාර විෂවීම නිසා මිනුවන්ගොඩ දිසා රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දූෂණ විරෝධී බලකායේ නාමල් කුමාර සමග සම්බන්ධතා පැවැත්වූ බවට සැකකෙරෙන ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaදූෂණ විරෝධී බලකායේ සාමාජික නාමල් කුමාර නැමැති අය සමග සම්බන්ධතා පැවැත්වූ බවට සැකකෙරෙන ඉන්දීය ජාතිකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් කිහිපයකට අදත් වැසි..

Podu Jana Peramunaපළාත් කිහිපයකට අද (22) දිනය තුළ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

චෙක් ජනරජයේ පාර්ලිමේන්තු සෙනෙට් සභාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙයි..

Podu Jana Peramunaචෙක් ජනරජයේ පාර්ලිමේන්තු සෙනෙට් සභාවේ සභාපති, මිලාන් ස්ටෙච් (H.E. Milan Štěch) මහතා ඇතුළු දූත පිරිස ඊයේ (21) දින මෙරට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවීය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ව්‍යවස්ථාදායක සභාවේ නිල කාලය ඊයේ දිනෙන් අවසන්..

Podu Jana Peramunaව්‍යවස්ථාදායක සභාවේ නිල කාලය ඊයේ (21) දිනෙන් අවසන්වූ බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තු කටයුතුවලට බාධා කිරීම නිසා විමල් සහ ප්‍රසන්නට පාර්ලිමේන්තුව තහනම් වෙයි..

Podu Jana Peramunaපාර්ලිමේන්තු කටයුතුවලට බාධා කිරීම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ ප්‍රසන්න රණවීර යන මහත්වරුන්ගේ පාර්ලිමේන්තු සේවා කාලය අත්හිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 6 of 22  « First  ... « 4  5  6  7  8 » ...  Last » 

 

සැප්තැම්බර් 2018
M T W T F S S
« අගෝ   ඔක් »
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට