සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for සැප්තැම්බර්, 2018

ඇමෙරිකානු ඩොලරයක යළිත් ඉහළ යයි..

Podu Jana Peramunaඇමෙරිකානු ඩොලරයක යළිත් වරක් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. ඒ අනුව අද (21) දිනය තුළ ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 166.77 ක් සහ විකුණුම් මිල රු.170.65 ක් ලෙස සටහන් වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“ගම්පෙරළිය” සංවර්ධන වැඩසටහනින් සංවර්ධන නිලධාරීන් ඉවත්කර ඔවුන් අසාධාරණයට ලක්කරලා – සංවර්ධන නිලධාරී සේවා සංගමය

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුව විසින් දියත් කර ඇති “ගම්පෙරළිය” සංවර්ධන වැඩසටහනට අදාළ කටයුතු වලින් සංවර්ධන නිලධාරීන් ඉවත්කිරීම එම නිලධාරීන්ට සිදුකරන ලද දැඩි අසාධාරණයක් බව සංවර්ධන නිලධාරී සේවා සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නියෝග කඩකර තිරිගු පිටි වැඩි මිලට අලෙවිකරන වෙළෙන්දන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Podu Jana Peramunaරජය විසින් පාලන මිලක් නියම කර තිබියදී එම නියෝග කඩකරමින් තිරිගු පිටි වැඩි මිලට අලෙවිකරන වෙළෙන්දන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය, පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියෙන් ඉල්ලීමක් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” සිසුන් ලියාපදිංචි කිරීම ගැන වෛද්‍ය සභාව ගොනුකළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි..

Podu Jana Peramunaමාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් ලියාපදිංචි කරන්නැයි අභියාචනාධිකරණය විසින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ලබාදෙන ලද නියෝගයට එරෙහිව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මඟින් ගොනු කළ අභියාචනය, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (21) ප්‍රතික්ෂේප කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය ඇරඹේ..

Podu Jana Peramuna20 වන වරටත් සංවිධාන කරනු ලබන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය අද (21) ආරම්භ වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මානව හිමිකම් කොමිසමේ සැසියට, පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයට ආරාධනා..

Podu Jana Peramunaලබන 25 දින ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමේ 39 වන සැසිය සදහා මෙරට පාරිභෝගිකයින් වෙනුවෙන් පෙනී සිටින ප්‍රමුඛම සංවිධානය වන පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයට ආරාධනා ලැබී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් කිහිපයකට අද වැසි..

Podu Jana Peramunaපළාත් කිහිපයක අද (21) දිනය තුළ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉහළ ගිය බස් ගාස්තු අද සිට ක්‍රියාත්මකයි..

Podu Jana Peramunaනව බස් ගාස්තු සංශෝධනය අද (21) සිට ක්‍රියාත්මක වන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආසන සංවිධායකවරු කිහිපදෙනෙක් ඉවතට, ශ්‍රී.ල.නි.ප මධ්‍යම කාරක සභාව තීරණය කරයි..

Podu Jana Peramunaආසන බල මණ්ඩල පිහිටුවිමට කටයුතු නොකළ ආසන සංවිධායකරු කිහිපදෙනෙක් අදාළ ධුරවලින් ඉවත් කිරීමට පක්ෂ මධ්‍යමකාරක සභාව තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා , එල්.ටී.ටී.ඊ සංවිධානය සමඟ සම්බන්ධතා පැවැත්වූ බව වගකීමෙන් ප්‍රකාශ කරනවා – ජාතික නිදහස් පෙරමුණ

Podu Jana Peramunaනියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා, එල්.ටී.ටී.ඊ සංවිධානය සමඟ සම්බන්ධතා පැවැත්වූ බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කළහැකි බව ජාතික නිදහස් පෙරමුණ අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 7 of 22  « First  ... « 5  6  7  8  9 » ...  Last » 

 

සැප්තැම්බර් 2018
M T W T F S S
« අගෝ   ඔක් »
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට