සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for සැප්තැම්බර් 3rd, 2018

දේශීය අර්තාපල් ලංකා සතොස හරහා මිලදී ගැනීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් තීරණය කරයි…

Podu Jana Peramunaදේශීය අර්තාපල් ලංකා සතොස හරහා මිලදී ගැනීමට කටයුතු කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානි පත්කෙරේ…

Podu Jana Peramunaජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානි ලෙස මහජන බැංකුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා අද (03) පත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වරෙන්තු නිකුත් කළ සිව් නම ඇප මත නිදහස්…

Podu Jana Peramunaපසුගිය 31 වන දින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරන ලද පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි, පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි සහ පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි යන හිමිවරුන්ට ඇප මත මුදාහැරීමට කොටුව, මහේස්ත්‍රාත් අධිකරණය අද (03) නියෝග කළේය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනකු රක්ෂිත බන්ධනාගාර ගත කරයි…

Podu Jana Peramunaපසුගිය රජයේ වෙළඳ ඇමැති ලෙස කටයුතු කළ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනකු නඩුව අසා නිමවනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර අද (03) නියෝග කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉල්ලීම් ඉටු නොකලොත් දිප ව්‍යාප්ත කරනවා, දකුණු පළාත් සියළුම ලංගම සේවකයින්…

Podu Jana Peramunaලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් දකුණු පළාත් සියළුම බස් රථ සේවකයින් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ක්‍රියාත්මක කරන ලද වැඩවර්ජනය අද (03) දිනත් ක්‍රියාත්මක වන බව වාර්තාවේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාන් මිල ඉහලට…

Podu Jana Peramunaපසුගිය දින තිරිගු පිටි මිල ඉහල දැමීමට ප්‍රිමා සමාගම කටයුතු කිරීමත් සමග පාන් මිල ඉහල දැමීමටද කටයුතු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඒකාබද්ධ රැළිය මහජන සාමය කඩකලහොත් නීතිය අකුරට – පොලිස්පති ..

Podu Jana Peramunaකොළඹදී පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විපක්ෂ උද්ඝෝෂණයේදී ජන ජීවිතයට හා මහජනතාවගේ සාමයට බාධා ඇති කළහොත් සුදුසු උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස්පති පුජිත ජයසුන්දර මහතා  පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැටුප් කොමිසම අද වැඩ අරඹයි ..

Podu Jana Peramunaරාජ්‍ය සේවයේ වැටුප් විෂමතා නිවැරැදි කිරීම සහ රාජ්‍ය සේවය තුළ පවතින වැටුප් හා සම්බන්ධ ගැටළු නිවැරැදි කිරීම වෙනුවෙන් පත්කරන ලද විශේෂ කොමිසම සිය රාජකාරී කටයුතු අද සිට ආරම්භ කිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනපතිගේ 67 වන ජන්ම දිනය අදයි…

Podu Jana Peramunaජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ 67 වන ජන්ම දිනය අදට (03) යෙදී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2018
M T W T F S S
« අගෝ   ඔක් »
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට