සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for සැප්තැම්බර් 4th, 2018

“ජන බලය කොළඹට”, ඒකාබද්ධ විපක්ෂයේ දැවැන්ත විරෝධතාවය හෙට කොළඹදී..

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුවේ පාලනය හමුවේ රට දැඩි අගාධයකට පත්වන බව චෝදනා කරමින් “ජන බලය කොළඹට” යන තේමාව යටතේ ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් හෙට (05) කොළඹදී දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උතුරු පළාතේ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩල සේවකයිනුත් වර්ජනයට එක්වෙයි..

Podu Jana Peramunaඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් උතුරු පළාතේ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩල සේවකයින් අද (04) වර්ජනයක් දියත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රුපියල් කෝටි 2 ක අල්ලසක් ඉල්ලීම, හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති යළි රිමාන්ඩ්..

Podu Jana Peramunaරුපියල් කෝටි 2 ක අල්ලසක් ඉල්ලූ බවට චෝදනා එල්ලවී ඇති හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී කුසුමදාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන මහත්වරුන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියෝග කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බිම් බෝම්බයක් පිපිරී තරුණයෙකු මරුට..

Podu Jana Peramunaබිම් බෝම්බයක් පුපුරා යෑමෙන් මුලතිව්, මල්ලාවි මාර්ගයේ මාන්කුලම් ප්‍රදේශයේදී ඊයේ (03) පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගොවීන් හට ගිනි අවි..?

Podu Jana Peramunaගොවීන් හට ගිනි අවි ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව කෘෂිකර්ම අමාත්‍යාශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙට සුනාමි පෙරහුරු වැඩසටහනක්‌..

Podu Jana Peramunaහෙට (05) පෙරවරු කාලයේ සුනාමි පෙරහුරු වැඩසටහනක්‌ පැවැත්වෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාන් මිල ඉහළ යයි..

Podu Jana Peramunaඊයේ (03) මධ්‍යම රාත‍්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ග‍්‍රෑම් 450 ක බරකින් යුත් පාන් ගෙඩියක මිල රුපියල් 05 කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නියං තත්ත්වයෙන් දිස්ත්‍රික්ක 11 ක ජනතාවට දැඩි පීඩා..

Podu Jana Peramunaමේ වන විට දිවයිනට බලපා ඇති දැඩි නියං තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 11 ක ජනතාවට දැඩි පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2018
M T W T F S S
« අගෝ   ඔක් »
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට