සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for සැප්තැම්බර් 5th, 2018

“ජනබලය කොළඹට”, රැළිය ලේක් හවුස් වටරවුමේදී..

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් පවත්වනු ලබන “ජනබලය කොළඹට” යන තේමාවෙන් යුත් දැවැන්ත විරෝධතා ජන රැළිය කොළඹ, ලේක්හවුස් වටරවුමේදී පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රට, ජාතිය මෙන්ම රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටි ඥානසාර හිමිට දඩුවම් කිරීම කණගාටුවක් – බොදු බල සේනා සංවිධානය

Podu Jana Peramunaඉතිහාසයේ සිටම මෙරට භික්ෂූන් වහන්සේලා රට දැය වෙනුවෙන් හඩ නගමින් සිය ජීවිතය පවා පූජා කළ බවත් ඒ ආකාරයටම පූූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ද මෙරට රණවිරුවන් වෙනුවෙන් මෙන්ම රට, ජාතිය වෙනුවෙන් පෙනී සිටි බව බොදු බල සේනා සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාර්ග අළුත්වැඩියාවකදී ජල නලයක් කැඩිලා, කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ වාහන ධාවනයට බාධා..

Podu Jana Peramunaකොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ හොරගොල්ල ප්‍රදේශයේ මාර්ග අළුත්වැඩියාවක් අතරතුරදී ජල නලයක් කැඩීයාම නිසා වාහන ගමනාගමනයට දැඩි බාධා එල්ලවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විරෝධාකරුවන් ජන ජීවිතයට බාධා කළොත් දැඩි නීතිය ක්‍රියාත්මක කරනවා – පොලිස්පති

Podu Jana Peramunaඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹදී පැවැත්වීමට නියමිතව ඇති විරෝධතා ව්‍යාපාරය අතරතුරදී විරෝධතාකරුවන් සාමාන්‍ය ජන ජීවිතයට බාධා වන අයුරින් කටයුතු කළහොත් ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස්පතිවරයා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“ජන බලය” අද කොළඹට, රැළිය පැවැත්වෙන ස්ථානයක් ගැන අවසන් තීරණයක් නෑ..

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුවේ පාලනය හමුවේ රට දැඩි අගාධයකට පත්වන බව චෝදනා කරමින් “ජන බලය කොළඹට” යන තේමාව යටතේ ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් හෙට (05) කොළඹදී දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සුනාමි ආපදා පෙරහුරු වැඩසටහන දිස්ත්‍රික්ක 03 ක..

Podu Jana Peramunaආපදා කළමනාකරණ අමාත්‍යංශය විසින් සංවිධානය කර ඇති සුනාමි ආපදා පෙරහුරු වැඩසටහනක් ගාල්ල, අම්පාර සහ මුලතිව් යන දිස්ත්‍රික්කයන් තුළ අද (05) පෙරවරුවේදී ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2018
M T W T F S S
« අගෝ   ඔක් »
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට